රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණයන්හි උග්‍ර හිඟයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
රජයේ පැවති වැරදි කළමණාකරණය හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇතිබව වෛද්‍ය කෝසල තෙන්නකෝන් පවසා සිටිය.
කෝසල තෙන්නකෝන් සදහන් කළේ ඖෂධ සදහා වෙන් කළ මුදල අනවශ්යදේවල් මිලදි ගැනීමට වෙන් කර ඇති බැවින් මෙම තත්ත්වය උදා වී ඇතැයි හෙතෙම පැවසීය.
මේ හේතුවෙන් රෝගීන්ගේ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයිද මේ අනුව රෝහල් සේවාව අකර්මන්‍ය වෙමින් පවතින බවද සංගමය පෙන්වාදේ







