අදත් පැය 03 විනාඩි 45ක උපරමි විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක වේ.
ඒ අනුව P,Q,R,S,T,U,V,W කලාප සඳහා අද දිනයේදී පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා පැයක කාලයක් සහ පස්වරු 4.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය එකයි විනාඩි 15 ක කාලයක් කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසන් සභාව අවසර ලබා දී ඇත.
එසේම A,B,C,D,E,F,G,H,I,J,K,L යන කලාප සඳහා පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැය 2 යි විනාඩි 30 කාලයක් සහ පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා පැය එකයි විනාඩි 15 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමටද අවසර ලබා දී තිබේ.







