අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් අත්අඩංගුවට ගන්න හදිසි වෙන්න එපා”- ජනපති පොලිසියට කියයි

by Lanka Sara Editor
පෙබරවාරි 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හදිසි අත්අඩංගුවට ගැනීම් සිදුනොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට උපදෙස් දී ඇති බව විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා සදහන් කරයි .

එම පනත යටතේ එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදු කරන්නේ නම් නිසි ලෙස කරුණු සොයා බලා අදාල විමර්ශනවලින් පසු එම පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා විසින් පොලිසියට දැනුම්දී ඇති බව විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය දා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ පැවති හමුවකදීය .

මෙම හමුව පසුගිය අඟහරුවාදා විදේශ අමාත්‍යාංශයේ දී සිදුව ඇති අතර එහිදී විදේශ අමාත්‍යවරයා හමුවූ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් සහ සමාජ ක්‍රියාකාරී පුද්ගලයන්, පොලිසිය විසින් සිදුකරන ලද අත්අඩංගුවට ගැනීම්වලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කිරීමට කටයුතු කිරීම මගින් පුද්ගලයන් විශාල ලෙස අපහසුතාවන්ට ලක්වන බව සඳහන් කර ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ප්‍රකාශ කර ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයාගෙන් ලද උපදෙස් පිළිබඳව අමාත්‍යවරයා විසින් ඔවුන් වෙත දැනුවත් කර ඇති බව සඳහන් වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කෙසේ වුවද ලබන සතියේ ජිනීවාහි ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය පැවැත්වීමට නියමිත අතර එහිදී ද ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ විවේචනාත්මක අදහස් පළ වනු ඇති බවට වාර්තා වේ.

ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාවට එවන ලද එවන ලද වාර්තාවේ ද විවේචනාත්මක අදහස් සඳහන් වේ.

කෙසේ වුවද විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමෙන් ඊට අදාළව පවතින දුර්වලතා මගහරවා ගත හැකි වනු ඇති බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙනත් පනතක් සකස් කිරීමට තවත් කාලයක් ගත වනු ඇති බවත් ඊටත් වඩා ඉක්මනින් මේ පවතින අඩුපාඩු සකස් කර සංශෝධනයට ලක් කිරීම පහසු බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇති බව ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවක දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා සී.අයි.ඩී.යට කැඳවයි

Next Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව අගරදගුරු හිමියෝ අත්සන් තබති

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.