අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයාලේ ගිය තුන්කට්ටුවේ තහනම ඉවත්වන්නේ ක්‍රීඩා ඇමති අණින්… මහෙලත් ඊට සම්මාදම් වෙලා!

by editor
ජනවාරි 7, 2022
in පුවත්
kusal-dikwella-
Share on FacebookShare on Twitter

එංගලන්ත සංචාරයේදී විනය කඩ කිරීමක් හේතුවෙන් වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පැනවුණු කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක හා නිරෝෂන් දික්වැල්ලට සමාව දී හදිසියේ  ඔවුන්ගේ තහනම ඉවත් කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ   ක්‍රීඩා ඇමති නාමල් හා මහේල ජයවර්ධනගේ බලපෑම නිසා බව ලංකාසරට වාර්තා වේ.

ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධව දැඩි තීරණ ගන්නා අයකු ලෙස ප්‍රකට ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ප්‍රමුඛ විධායක සභාවත් ක්‍රිකට් කමිටු සභාපති අරවින්ද ද සිල්වාත් මෙම දඬුවම ලිහිල් කිරීම පිළිබඳ නොසතුටින් පසුවන බවත් වාර්තා වේ.

මේ ක්‍රීඩකයන් තිදෙනාට ලංකා ප්‍රිමියර් ලීගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද ලබා දී ඇත්තේ ක්‍රීඩක විනය පිළිබඳ සංවේදී කතා කියන ක්‍රීඩා ඇමතිවරයාගේ බලපෑම නිසා බව කියවේ.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටුවේ සභාපති වරයාද ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන කුසල් මෙන්ඩිස් සී.සී.සී ක්‍රීඩා සමාජයේ සිට   එස්.එස්.සී. ක්‍රීඩා සමාජය වෙත ගෙන ඒමට කටයුතු කර ඇතැයිද වාර්තා වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙසේ කුසල් ක්‍රීඩා සමාජය මාරු කිරීමේදී ඉක්මනින් යළි ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය ලබා දෙන බවට පොරොන්දුවක් මහේල විසින් ලබා දී ඇතැයි එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙක් ලංකාසරට පැවසීය.

මෙම ක්‍රීඩකයන් තිදෙනාගෙන් අයකුවන නිරෝෂන් දික්වැල්ල  ලංකා ප්‍රිමියර් ලීගය අතර තුර නවාතැන් ගෙන සිටි හෝටලයේ තරග නොපැවැත්වෙන දින වල පිහිනුම් තටාකයේ බීමතින් හැසිරී ඇතැයි  ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දික්වැල්ලට – ගුණතිලකට සහ මෙන්ඩිස්ට පැනවූ තහනම දෙවසරකට අත්හිටුවයි 

Next Post

යල කන්නයේ සිට කාබනික ගොවිතැනේ මෙහෙයුම හමුදාවට – ජනපති කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.