අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුහුදු සැතපුම් 400 දුර මුහුදේ දී අතුරුදහන් වූ ධීවර කාර්මිකයා ගැන සොහොයුරා කියූ කතාව…

by editor
නොවැම්බර් 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මල්ලි බෝට්ටුවේ පිටිපස්සේ ඇනිය උඩ වාඩි වෙලා හිටියා . ඒම අවස්ථාවේ  කුණාටු තත්වයක් නිසා ඇතුලට එන්න  කියා කිවා. නමුත් . ඉන් විනාඩි පහකට පස්සේ පස්සේ බලනකොට මල්ලි හිටියේ නෑහැ කියා . යාත්‍රාවේ ස්කීපර් මට කතා කරලා කිවා යැයි  ධිවර යාත්‍රාවකින් ඇද වැටිමෙන් අතුරුදහන් වු ධිවර කාර්මිකයාගේ වැඩිමහල් සොහොයුරා වන  එම්. ඩී රංජිත් මහතා  එසේ කිවේය.

ගාල්ල මාගාල්ල ධිවර වරායෙන් ඉකුත් 09 වන වන දින තෙහාන් 2 ( IMULA 0099TCO) බහුදින ධීවර යාත්‍රාවෙන් ධීවර රැකියාව සඳහා  ධිවර කාර්මිකයින් 07 දෙනෙකු පිටත්ව ගොස් ඇත. යාත්‍රාවේ සිටි ගනේගොඩ , රත්ගම පදිංචි මනික්කුවාදුර සජිත් ප්‍රසන්න නැමති විසිපස් හැවිරිදි ධීවර කාර්මිකයා යාත්‍රාවෙන් ඇදවැටිමෙන් අතුරුදහන් වි ඇත.  එම ධිවර කාර්මිකයාගේ වැඩිමහල් සොහොයුරා මෙසේද කිවේය.

මියගිය ධීවර කාර්මිකයා…

“මගේ පවුලේ අට දෙනෙක් ඉන්නවා. පිරිමි පස් දෙනෙක් ඉන්නවා.  බාලයා තමයි අතුරුදහන්ව තියෙන්නේ.  ඔය කියන යාත්‍රාවේ මල්ලිලා දෙන්නම ගියා.  පසුගිය නමවෙනි ද තමයි ගාල්ල ධීවර වරායෙන් ඔවුන්  මුහුදු ගියේ .   අම්මට කෝල් එකක් දීලා තිබුනා මල්ලි අතුරුදහන් වෙලා කියලා. ඒ අවස්ථාවේ මල්ලි නැති නිසා යාත්‍රාවේ සිටි සියලු දෙනාම කලබල වෙලා තියෙනවා. අනිත් සහෝදරයත් මට තනියම ගෙදර ඉන්න බැහැ කියලා මුහුදට පනිනවා කියලා කෑ ගහ ගහ ඉඳලා තියනවා . මම  උදේ ගියා ගාල්ල ධීවර වරායට.  ඊට පස්සේ යාත්‍රාවට සෙට් එකෙන්  ස්කිපර් මට කතා කරලා විස්තරය කිවා…  

ඊයේ (21)  උදැසන වනවිට   මුහුදු සැතපුම් තුන්සිය තිස් දෙකක් දුර  ඉන්නවා කියා තමයි කිවේ. ගොඩබිමට එන්න දින දෙකක කාලයක් ගතවේවි කියලා තමයි කියන්නේ. තාම විස්තරයක් නැහැ. එනකන් අපි බලාගෙන ඉන්නවා මොකක්ද කරන්නේ කියලා. ඒ අය ගොඩට ආවාට පසු තමයි තිරණය කරන්නේ.“ යැයි ද ඔහු කිවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ගොඩබිම සිට මුහුදු සැතපුම් 400ක් පමණ දුරකින් ගමන් කරන අවස්ථාවේ ඉකුත් 19 වන දින  වන දින  රාත්‍රි 10.30ට පමන මෙම ධිවර කාර්මිකයා මුහුදට  වැටී අතුරුදහන් වී ඇති බව යාත්‍රාවේ සිටි ධිවර කාර්මිකයින් පවසා ඇත.මෙම ධීවර කාර්මිකයා මෙවර මුහුදු ගොස් ඇත්තේ නව වැනි වතාවට බවද  මොහුගේ පවුලේ අය පවසති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආයේ රට වැහුවොත් මාසෙ පඩියත් නැති වෙයි

Next Post

මරණයේ එළිපත්තේ සිටි අම්මා ජීවිතයට කැඳවාගෙන පැමිණි අසිරිමත් සැත්කම…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.