එක රටක් එකක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායට අලුතින් සාමාජිකයක් තිදෙනකු පත්කර තිබේ.
ඒ අනුව දෙමළ ජාතීන්ගේ නියෝජනයක් ඇතුළත් වන පරිදි මෙම බළකායට නව පත්කිරීම සිදුකර ඇත.
කාන්තා නියෝජනයක් වන පරිදි එක් සාමාජිකාවක ද පත්කර ඇත.
මේ සඳහා මීට පෙර පත්කළ කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනකු වූ මහාචාර්ය දයානන්ද බණ්ඩා සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් ඉවත් වී තිබේ.









