අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලක්ෂ 27ක් හොරකම් කරලා.. පේරාදෙණිය විශ්විද්‍යාල ශාරීරික අධ්‍යාපන ඒකක ප්‍රධානී ගේ වැඩ තහනම්!

දැව හොරකම් කළ වැඩ දෙපාර්තමේන්තුවේ වැඩ පරීක්ෂකගේ රස්සාවත් ඉවරයි!...

by editor
ඔක්තෝබර් 7, 2021
in පුවත්
Peradeniya
Share on FacebookShare on Twitter

පේරාදෙණිය විශ්විද්‍යාලයේ ශරීරික අධ්‍යාපන ඒකකයේ   අධ්‍යක්ෂවරයා විශ්විද්‍යාලය සතු රුපියල් ලක්ෂ 27ක් වංචා කර හසුවීම නිසා වැඩ තහනම් කර ඇතැයි විශ්විද්‍යාල ආරංචි මාර්ග කියයි.

වාර්තාවන පරිදි සිදධිය මෙසේය.

ක්‍රීඩාංගනය හා ක්‍රීඩාගාර බාහිර අංශ වෙත ලබා දෙමින් විශ්විද්‍යාලය උපයන මුදල් පරිපාලන බලය තිබී ඇත්තේ ශාරීරික අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂ  වරයාටය.  එම මුදල් පරිපාලනය සඳහා පේරාදෙණිය මහජන බැංකුවේ ගිනුමක්  පවත්වාගෙන යනු ලබයි. එම ගිනුමේ ලක්ෂ 31 මුදලක් තැන්පත් වී තිබී ඇත.

මෙම අධ්‍යක්ෂවරයා ඉන් ලක්ෂ 27ක මුලක් ලබාගෙන නිවසක් ඉදි කර ඇති බව පරීක්ෂණවල දී තහවුරු වී තිබේ.  සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පැවැත්වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එමෙන්ම  එම විශ්වවිද්‍යාලයේ වැඩ  දෙපාර්තමේන්තුවේ වැඩ පරීක්ෂක වටිනා දැව   අඩි 202ක් වංචා කිරීම හේතුවෙන් ඔහුගේ ද වැඩ තහනම් කර ඇත.

ඔහු එම දැව පුද්ගලික ගැණුම්කරුවන් වෙත වංචනික ලෙස විකිණීමක් සම්බන්ධව විමර්ශනයකින් හෙළිදරවු වී ඇත. ඔහුගේත් සේවය අත්හිටුවා වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධව  උපකුලපති මහාචර්ය එම්.ඩී.ළමාවංශගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කලේ  පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු සියලුම දේපල සහ මුදල් දරුවන්ගේ අධ්‍යාපනය සහ අනාගතය වෙනුවෙන් බවත් වැලි කැටයක දෙයක් ඊට පරිබාහිරව භාවිත කළ නොහැකි බවත්ය. එවැනි අපරාධ සම්බන්ධව උපරිම දඬුවම් ක්‍රියාත්මක කරමින් නීතිමය පියවර ගන්නා බවද උපකුලපතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රිෂාඩ් බදූර්දීන්ගේ වැසිකිලි ප්‍රශ්නයට ඇමති ජොනීගෙන් කඩිනම් විසඳුමක්

Next Post

ඒක්ස්ප්‍රස් පර්ල් නැව අත්අඩංගුවට පත්වේ ! අධිකරණයෙන් වරෙන්තුවක්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.