රාජ්ය බුද්ධි සේවාවට නිල තේමා ගීතයක් නිර්මාණය වී තිබේ. අද රාත්රී 9ට එම ගීතය යූ ටියුබ් නාලිකාව ඔස්සේ දොරට වැඩීමට නියමිතව තිබේ.
රාජ්ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරියක් වූ කේ.ජී, පුෂ්පානි විසින් මෙම ගීතය රචනා කර තිබේ.
ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත සංරචනය කර ඇති ගීතය සමූහ ගායනයක් ලෙස එළි දැක්වේ.







