ඇෆ්ගනිස්ථානයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත හා දේපල ආරක්‍ෂා කිරීම සහ මෙරට තානාපති කාර්යාලයේ සහ එහි කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව සහතික කරන ලෙස සමගි ජන බලවේගය (එස්ජේබී) ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසීය.