අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෑගල්ල, රත්නපුර බදුල්ල ඇතුළු තවත් නගර ගණනාවක කඩසාප්පු වැසෙයි

by Lankasara Editor English
අගෝස්තු 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින කොවිඩ් වසංගතය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ස්වයංව අගුලු ලැමකට ලක් වන නගර අතරට තවත් නගර කිහිපයක්ම එක්වී තිබේ. ඒ අනුව කෑගල්ල, රත්නපුර, තංගල්ල රන්න, අම්බලන්ගොඩ සහ නගරවල නගරයේ ව්‍යාපාරික ස්ථාන 18 දා සිට දින 14ක කාලයක් වසා දැමිමට තීරණය කර ඇති බව එම නගරවල ව්‍යාපාරික සංගම් සඳහන් කරයි.

එම නගරවල ව්‍යාපාරිකයන් ව්‍යාපාර ආයතනවල සේවක සේවිකාවන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සේම පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා මෙම තීරණය ගෙන ඇති අතර මෙම බොහෝ නගරවල අත්‍යවශ්‍ය ආහාර අලෙවිය ඇතුළු සේවා සඳහා ඇතැම් ව්‍යාපාරිකයන් අවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේදලට අනුව ඔවුන් ගේ නිවාසවලට යැවීමේ වැඩසටහනක්ද ආරම්භ කර ඇත.

කොවිඩි අවධානම හේතුවෙන් රට දින 14කට වසා සමන ලෙසට සෞඛ්‍ය අංශ සියල්ල රජයෙන් කළ ඉල්ලීම ක්‍රියාත්මක නොවුණු තත්ත්වයක් තුළ මේ අයුරින් මුලින්ම ගමිපහ, මරඳගහමුල සහ වේයන්ගොඩ නගරවල ව්‍යාපාරික සංගම් ක්‍රියා කළ අතර ඊයේ (16)දිනයේ සිට කැකිරාව නගරයද සම්පූර්ණයෙන් වසා දැමීමට එහි වෙළෙඳ සංගම් පියවර ගෙන තිබුණි. මීට අමතරව අම්බලන්තොට මරදගහමුල අම්බලන්ගොඩ වේයන්ගොඩ දංකොටුව සේරුනුවර පළාපත්වල බලංගොඩ වලපනේ ඇඹිලිපිටිය මාතලේයන නගර වසා දැමිමට එම වෙලද සංගමි පියවර ගෙන ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රංශයේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති හිමියන්ගෙන් වවුනියා රෝහලට අධිබල ශ්වසන යන්ත්‍රයක්…

Next Post

ගුරුවරුන්ගේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳනවා… නව අධ්‍යාපන ඇමති කියයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.