අද මධ්‍යම රාත්‍රියේ සිට කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.
ප්‍රදේශයේ පවතින කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට මෙම තීරණය ගනු ලැබූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය..






