අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රිලනීපය සමඟ පක්ෂ 11ක් සාකච්ඡාවක විමල්, වාසු, උදය, ටිරාන් සමග අතාවුල්ලාත් ඇවිත්

by Lanka Sara Editor
අප්‍රේල් 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ 11ක් ඊයේ රැස්වී රජයේ ඉදිරි කටයුතුවලදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ව සාකච්ඡාවක් පවත්වා තිබේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම සාකච්ඡාව නිදහස් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී ඇති අතර ඉදිරි පළාත් සභා මැතිවරණය ඇතුළු මැතිවරණවලදීත් රජයේ ඉදිරි කටයුතුවලදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා වී ඇතැයි ඊට සම්බන්ධ අරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් රජයේ ප්‍රධාන පක්ෂය වන පොදුජන පෙරමුණේ ප්‍රබලයන් ගේ ද අවධානය යොමුව ඇති අතර ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ රජය නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ පාර්ශ්ව ගණනාවක් එම සාකච්ඡාවට ඊයේ සහභාගී වීමය.

මෙම සාකච්ඡාව සඳහා පොදුජන පක්ෂයෙන් කිසිදු නියෝජිතයකු සහභාගී වී නොමැති අතර අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, අමාත්‍ය උදය ගම්මන්පිල, , වාසුදේව නානායක්කාර,ටිරාන් අලස්, ඒ.එල්.ඒ.එම් අතාවුල්ලා, ඩියු ගුණසේකර යන දේශපාලකයන් ඊට සහභාගී වී ඇති බව සඳහන් වේ.

ඔවුන් මූලික වශයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී එම මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කොට තිබේ. දැනට රජය පාර්ශ්වයෙන් ඉදිරිපත්ව තිබෙන යෝජනා සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන ඔවුන් එහිදී එකඟ වී ඇත්තේ ඉදිරි පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට එනම් නව ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එසේම දැනට යෝජනා වී ඇති දිස්ත්‍රික්ක මත ලබන ආසන මත බෝනස් මන්ත්‍රි ආසන ලබා දීමේ යෝජනාවටද ඔවුන් පොදුවේ විරෝධතාව පළ කොට ඇත. මේ සියලු යෝජනා ලබන 19 වැනිදා මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඉදිරිපත් කිරිමට ඔවුන් ඊයේ තීරණය කර ඇත.

මෙම මැතිවරණය ඇතුළු කටයුතුවලදී පොදුවේ මෙම පක්ෂ සියල්ල එක්ව කටයුතු කොට ඉදිරියේදී යම් පොදුජන පෙරමුණට යම් බලපෑමක් කළහැකි මට්ටමේ එකමුතුවක් ගොඩනැගීම මෙම ක්‍රියාමාර්ගවල අරමුණ බව පෙනෙන්නට තිබෙන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශපාලන නියෝජිතයෙක් ලංකාසරට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අජිත් මාන්නප්පෙරුම දිවුරුම් දෙයි

Next Post

වැඩේ ගැස්සුනොත් කැරොලයින් අවුරුදු 20ක් හිරේ…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.