අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වන විනාශය නැවැත්වීම සඳහා විශේෂ ඒකකයක් – විශේෂ කාර්ය බලකායත් ගෙන්වීමේ තීරණයක්

by Lanka Sara Editor
මාර්තු 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වන විනාශය බෙහෙවින් සිදුවන ප්‍රදේශ හතරක එනම් පුල්මුඩේ, කැබිතිගොල්ලෑව, අනුරාධපුර සහ මාදුරුඔය යන තැන්වල විශේෂ කාර්ය බළකායේ කඳවුරු පිහිටුවා අවට පිහිටි පොලිස් ස්ථාන ශක්තිමත් කිරීමටද අද යෝජනා විය. මේ බව සාකච්ඡාවකට ලක් වූයේ අද මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් තම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී ය.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා “වනය විනාශ කරනවා කියන්නේ අනාගත පරම්පරාවට රටක් නැති කරනවා කියන එකයි. ජනාධිපතිතුමා සහ වර්තමාන ආණ්ඩුව වන විනාශය වැළැක්වීමට කටයුතු කරන්නේ දේශපාලන වාසි බලාගෙන නෙමෙයි. මේ රටට ඇති සැබෑ ආදරේ නිසා. මේ සඳහා විශේෂ ඒකකයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය තුළ පිහිටුවා ඇති අතර 1997 අංකයට ඇමතීමෙන් වනය විනාශ කරන අය පිළිබඳව තොරතුරු ලබාදීමට හැකියාව ඇති බවත් වන විනාශය නැවැත්වීම සඳහා රාජ්‍ය ආයතන එකතු කරගනිමින් විශේෂ ඒකකයක් පිහිටුවන අතර smart ජංගම දුරකතන හරහා App පහසුකම ඇති කරනවා.“

දැනට පවතින නීති වල අඩු ලුහුඩු කම් පවතින අතර ඒ පිළිබඳව ද විශේෂ අවධානයක් යොමුකර දැඩි නීති සැකසීමට අදාළ ආයතන කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දුන්නේය. රට පුරාම මෙම වන විනාශය නොවන බැවින් වන විනාශය බෙහෙවින් සිදුවන ප්‍රදේශ වන පුල්මුඩේ කැබිතිගොල්ලෑව අනුරාධපුර මාදුරුඔය ඇතුළු එම ස්ථානයන්හි විශේෂ කාර්ය බළකායේ කඳවුරු පිහිටුවා අවට පිහිටි පොලිස් ස්ථාන ශක්තිමත් කිරීමටද යෝජනා විය.

එසේම ත්‍රිවිධ හමුදාවන්හි පුහුණු කටයුතු මෙම කැළෑ තුල සිදු කිරීමට යෝජනා වූ අතර උසස් පෙළ හදාරන සිසු සිසුවියන් දැනුත් කිරීම සඳහා උසස් පෙළ විෂය නිර්දේශයට ඇතුළු කිරීමට යෝජනා විය.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා ධජය පා පිසින්න දැමූ චීන්නූ ගැන රජයෙන් චීනෙට පැමිණිල්ලක් 

Next Post

හිජාස් හිස්බුල්ලාට මද්‍රාසා පාසල් සිසුන් අතර ආගම් වෛරය පැතිරවීම ඇතුළු අධිචෝදනා 5ක්

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.