අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පී.සී.ආර්. වැඩිකිරීම වෙනුවට ඉදිරියේදි කෙරෙන ප්‍රමාණයත් අඩුවෙන හැඩ

කොළඹ අවදානම් ආශ්‍රිතයන් රැසකට පීසීආර් නෑ

by Lanka Sara Editor
ජනවාරි 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 අසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදු කෙරන පී.සී.ආර් පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියාකාරක සැපයුමේ පවතින දුර්වලතාවක් හේතුවෙන් දෛනිකව සිදු කෙරෙන පී.සී.ආර් ප්‍රමාණය අඩු කිරීමට සිදුව ඇති බව අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැති නිලධාරීන්ගේ සාකච්ඡාවකදී අනාවරණය වී ඇත.

මේ තත්ත්වය නිසා දෛනික සිදු කෙරෙන පරීක්ෂණ ප්‍රමාණය ඉදිරි දින කිහිපයේදී අඩු කිරීමට සිදුවනු ඇතැයි ලංකාසරට කරුණු අනාවරණය කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙක් සඳහන් කළේය.

සෞඛ්‍ය අමා‍ත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් දෛනික ව උදෑසන පැවැත්වෙන කොවිඩ් 19 සම්බන්ධ සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය වී ඇති අතර අමාත්‍යංශය ඉල්ලුම් කරන ප්‍රමාණයෙන් අදාළ ප්‍රතික්‍රියක නොලැබීම මේ තත්ත්වයට හේතු වී ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

මේ අතර ලංකාසර ඇමතූ වෛද්‍යවරයෙක් සඳහන් කළේ මේ වනවිට කොළඹ නගර සීමාව තුළ හඳුනා ගැනෙන ආශ්‍රිතයින්ගේ පී.සීආර් පරීක්ෂණ සිදු කිරීම බොහෝ සෙයින් ප්‍රමාද වී ඇති බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ආසාදිතයන් ට පීසීආර් පරීක්ෂණවලින් රෝගීන් බවට තහවුරු වුණද ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට දින කිහිපයක් ගත වන බවත් එතෙක් එම නිවසේ සිටින එම රෝගියාගේ පවුලේ අය ආශ්‍රිතයන් බවට පත් වුණත් ඔවුන් නිවස තුළ දින කිහිපයක් ගත කරන්නට සිදුව ඇති අතර පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමද දින කිහිපයකි ප්‍රමාද කිරීමට සිදුව ඇති බවය.

සෞඛ්‍ය අමාත්‍යශයේ වසංගත රෝග අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ ප්‍රකාශ කළේ දැනට වාර්තා වන රෝගීන් ප්‍රමාණයට සාපේක්ෂව වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා අවම වශයෙන් පීසීඅර් පරීක්ෂණ 15000ත් 20000ත් අතර ප්‍රමාණයක් සිදු කළ යුතු බව අවධාරණය කළ අතර දැනට සාමාන්‍යයෙන් දිනකදී සිදුවන්නේ පීසීආර් පරීක්ෂණ 15000ක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවකි.

මේ වනවිටත් කළ යුතු පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමේ අවශ්‍යතාවක් තිබුණද ඉදිරියේදී සිදු කෙරෙන පරීක්ෂණ ප්‍රමාණය තවදුරටත් අඩු වනු ඇතැයි මෙම නිලධාරියා ලංකාසර ට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

CEYLON TEA ලේබලයෙන්   මැදපෙරදිගට යවන්න සැකසූ කසල තේ තොගයක් අත්අඩංගුවට

Next Post

වසර 15ක් ඇසූ නඩුවකින් පසු  ස්ත්‍රී දූෂණ වරදකරුවෙකුට 20 වසරක සිර දඬුවමක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.