සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

by editor
ජූලි 24, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

නීතිඥ සංගමයේ සභාපතිවරයා විපක්ෂ නායකවරයා හමුවී බස්නාහිර පළාත් මහ ඇමති ධූරය ඉල්ලා සිටි බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්, හැකිනම් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා නොවී එම ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් පිටතදී සිදු කරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ රජීව් විජේසූරිය දන්වා තිබේ.

මේ බව අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරමින් නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙනුවෙන් ආණ්ඩුවට අභියෝග කළ විපක්ෂ  පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් කීවේ මේ පිළිබඳ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ වහාම තමන් නීතිඥ සංගමයේ සභාපතිවරයා දුකරථනයෙන් සම්බන්ධ කරගත් බවය.

එහිදී රවුෆ් හකීම් ප්‍රකාශ වුන ආකාරයට   සභාපතිවරයා සජිත් ප්‍රේමදාස හමුවී මහ ඇමති ධූරය සඳහා තරග කිරීමට අපේක්ෂකත්වය ඉල්ලූ බවත්, නීතිඥ සංගමය කැඳවා කටයුතු කරන්නේ ඒ පදනම මත සිට බවත් කියන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් සේ ඔහු ප්‍රත්ක්ෂේප කළ බවය.

ආණ්ඩුවේ සිටින වෙනත් ඕනෑම මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තු වරප්‍රසාදවලින් බැහැරව සමාජය ඉදිරියට පැමිණ මෙම ප්‍රකාශය සිදු කරන ලෙස සභාපතිවරයා අභියෝග කළ බව රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට දැන්වූයේය. එසේ වුවහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඔහු සූදානම් බවද මන්ත්‍රීවරයා කීවේය.

නීතිඥ සංගමය යනු අතීතයේ සිටම නීතිඥ වෘත්තියේ අභිමානය සහ අයිතිවාසිකම් වෙනුවෙන් සෘජුව පෙනී සිටි ආයතනයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ තරුණයින් සිය ගණනක් අත්අඩංගුවට ගෙන වදහිංසා පමුණුවන සමයක, ඒ වෙනුවෙන් පෙනී සිටිමින් ජීවිතය පූජා කළ විජේදාස ලියනආරච්චි වෙනුවෙන් දිවයින පුරා අධිකරණ වර්ජනයක් දියත් කරමින් සාධාරණය ඉටු වන තෙක් සටන් කළේ ද මෙම සංගමය බවත් මන්ත්‍රිවරයා සිහි කළේය.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

එවැනි ඉතිහාසයක් ඇති නීතිඥ සංගමයේ වත්මන් සභාපතිවරයා, රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට එරෙහිව සිදුවන බාධා කිරීම් සහ නීතිඥ වෘත්තියට බලපාන බරපතළ කරුණු සම්බන්ධයෙන් හඬ අවදි කර ඇති බවත්, එබැවින් නඩු තීන්දු ප්‍රමාද වීම් හෝ නඩු ගොඩගැසීම් වැනි වෙනත් කරුණු පටලවමින් මඩ ප්‍රහාර එල්ල නොකර, රජට සැබෑ ගැටලුවට මුහුණ දිය යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් මහාධිකරණ නීතිඥ සංගමය ද සියලු කරුණු පැහැදිලි කරමින් සහ මෙම පියවර නොගත යුත්තේ මන්දැයි පෙන්වා දෙමින් ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් යොමු කර ඇති බවද මන්ත්‍රිවරයා පැවසුවේය. .

Share69Tweet43
Previous Post

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

Related Posts

පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.