බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් නිසි ලෙස වෙලා නෑ… රෝහල් රැසක සේවා බිඳ වැටිලා… වගකීම රජය භාරගත යුතු බව GMOA කියයි!

by editor
ඔක්තෝබර් 2, 2025
in පුවත්
GMOA
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                     

ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු නොකිරීම හේතුවෙන් මේ වන විට රෝහල් රැසක් සේවා කටයුතු බිඳවැටමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රෝහල්වල සිදුවන සේවා බිඳවැටීම් හේතුවේන රෝගීන්ට සිදුවන අපහසුතාවන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් බාරගත යුතු බවද සංගමය අවධාරනය කරයි.

වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය නිසිලෙස සිදුකිරීම සදහා සෞඛය අමාත්‍යංශයේ බලධාරීන් සහ සංගමයේ නිලධාරීන් සාකච්ඡාවට කීපයක් පවත්වා පොදු එකගතාවට පැමිණ තිබු පසුබිමක ස්ථානමාරු ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයෙන් බැහැරව  වෛද්‍යවරුන් කීපදෙනෙකු ඉලක්ක  කරමින් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය බළධාරීන් කටයුතු කරමින් පවතින බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස   පැවසුවේය.

සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන යන මෙම අත්තනෝමතික ක්‍රියාවන් හේතුවන් මේ වන විට රටපුරා ශ්‍රේණි ව්‍යෛවරුන් 10000කගේ පමණ ස්ථානමාරු නිසිපරිදි ක්‍රියාත්ම නොවීම හේතුවෙන් රෝහල් රැසකම කටයුතු බිඳවැටෙමින් පවතින බව වෛද්‍ය සුගතදාස  පෙන්වාදේ.

ස්ථානමාරු ගටලුව හේතුවෙන් ඊයේ  (1) දිනය තුළදී දෙහිඅත්තකණ්ඩිය රෝහල තුළ පැවති සංකේත වැඩ වර්ජනය නිසා රෝගින් මහත් අසීරුවකට පත්ව තිබු බවද හෙතෙම පවසා සිටියි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

දෙහිඅත්තකණ්ඩිය රෝහල තුළ ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කර දීමට අම්පාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කටයුතු නොකිරිමට හේතුවෙන් මෙම සංකේත වැඩ වර්ජනය ආරම්භ කළ  බවද ලේකම්වරයා සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිරිසනුන්ගේ සමාජයක දරුවන්ගේ ඉරණම ළමා දිනය දා හෙළිවුන අයුරු….

Next Post

තාජුඩීන් ඝාතන විමර්ශන දිගුවේ පෙනෙන ප්‍රතිඵල  හෙවත්  කූඩුවල සිටිය යුතු නයි රෙද්ද අස්සේ දමාගෙන නපුරු තැනට  දෂ්ඨ කරගැනීම…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.