සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවෙන් තුරන් කළ මැලේරියා රෝගය වැළඳී යාපනයේ වැසියෙක් මිය යයි… ඔහු පසුගිය කාලය තුළ විදේශගත වෙලත් නෑ..

by editor
අගෝස්තු 11, 2025
in පුවත්
This photo shows an adult female Anopheles stephensi mosquito taking a blood meal.

This photo shows an adult female Anopheles stephensi mosquito taking a blood meal.

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ලංකාවෙන් තුරන් කළ බවට සහතික කළ මැලේරියා රෝගය වැළදීමෙන් යාපනයේ පුද්ගලයෙකු යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 10 දා   මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා යාපනයේ ඩෙල්ෆ්ට් ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු පසුගිය කාලයේදී විදෙස් ගත වීමක නිරත වී නොමැති අතර ඔහුට මැලේරියාව වැළදුණු ආකාරය සෙවීම පිණිස සෞඛ්‍ය නිලධාරීන් පරීක්ෂණ කීපයක්ම ආරම්භ කොට තිබේ.

යාපනයේ මැලේරියා මර්දන කටයුතුවල නිරත වෛද්‍යවරයෙකු කියා සිටියේ 2012 වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවෙන් අවසාන මැලේරියා රෝගියා හමුවීමෙන් පසුව එම වසරේ නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව මැලේරියා රෝගයෙන් තොර රටක් බවට ප්‍රකාශයට පත් වු  බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඒ පිළිබදව 2016 වසරේදී සහතිකයක් ලබා දී තිබේ.

RelatedPosts

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

නමුත් වන්දනා කිරීම පිණිසත් වාණිජ කටයුතු පිණිසත් ඉන්දියාවට ගොස් ආපසු පැමිණෙන පුද්ගලයිනුත් ඉන්දියාවේ ඇති මැලේරියා රෝගය ශ්‍රී ලංකාව වෙත රැගෙන එන බව එම වෛද්‍යවරයා පැවසීය.

ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමද මේ රටට මැලේරියා රෝගය යළි පැමිණීමට තවත් හෙතුවක් බව ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවෙන් මැලේරියා රෝගය තුරන් වූ බවට නිවේදනය කිරීමෙන් පසුවද එවැනි රෝගීන් හමුවන්නට පටන් ගෙන ඇතැයි කී වෛද්‍යවරයා මෙය ඉතා අවදානම් සහගත තත්ත්වයක් බවද කියා සිටියේය.

ඉන්දියාවට අමතරව බංගලාද්ශය, නේපාලය, පකිස්තානය, සුඩානය වැනි රටවලින්ද ශ්‍රී ලංකාවට මැලේරියා රෝගය පැමිණේන බව කී  වෛද්‍යවරයා එම රෝගීන් හදුනාගෙන සෙසු පිරිසට මැලේරියා රෝගය බෝවීමට ඇති අවස්ථා අවම කිරීමට පියවර ගෙන ඇති බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගය මර්දනය කිරීම පිණිස වසරකට රුපියල් මිලියන 640 ක මුදලක් වැය වූ නමුත්ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවෙන් මැලේරියාරෝගය තුරන් වූ බවට නිවේදනය කිරීමත් සමගම ලැබෙන විදේශ ආධාර මුදල් ප්‍රමාණය අඩුවී ඇති බව වෛද්‍යවරයා පැවසීය.

මේ තත්ත්වය නිසා රෝගය මර්දනය කිරීම සඳහා දැන්වැය කළ යුතුව ඇත්තේ ශ්‍රී ලංකාවේ මුදල් නිසා ජනතාව මැලේරියා රෝගය පිළිබඳව දැණුවත්ව සිටියයුතු බවද කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට ආරම්භ කිරීමට සැලසුම් කළ වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත් හිටවූ බව GMOA කියයි!

Next Post

මනම්පිටිය වැලි නීතියට එරෙහිව වැලි ටිපර් රථ රියදුරන් සහ ටිපර් රථ හිමිකරුවන් විරෝධතාවයක!

Related Posts

president secretariat sri lanka
පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026
පුවත්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin
පුවත්

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
president secretariat sri lanka

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!
  • තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.