බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ණයට කුඩු ටොන් ගණන් දෙන ජාත්‍යාන්තර පාතාලයේ පිළිගැනීම පද්මේට යද්දි රටේ අනෙක් පාතාල කල්ලි කලබල වෙලා…

by editor
පෙබරවාරි 27, 2025
in පුවත්
කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේ...

Share on FacebookShare on Twitter

අලුත්කඩේ අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ පකිස්තානයේ මත්කුඩු ජාවාරම්කරුවන් අතර කෙහෙල්බද්දර පද්මේ ට පිළිගැනීමක් ඇතිවී තිබෙන බවත් ඒ හේතුවෙන් මෙරට සෙසු මත්කුඩු ජාවාරම්කරුවන්ට බලවත් ලෙස කම්පනයට පත් වී සිටින බවත් බුද්ධි අංශ සඳහන් කරයි.

මෙරට පාතාල අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් තක්සේරුවකින් පසු එම පාතාලයේ ප්‍රබලයන්ට ණය පදනම මත පකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන් අයිස් සහ හෙරොයින් ලබාදෙන බව ද බුද්ධි අංශ සඳහන් කරයි.

කිලෝ 100ක් වැනි මත්කුඩු තොගයක් මිලදී ගැනීමකදී පිස්තෝල සහ ටී 56 අවි ද පකිස්තානු ජාවාරම්කරුවන්ගෙන් ලැබෙන බවත් බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

අධිකරණය තුළදී සංජීවට කළ වෙඩි තැබීමත් සමඟ මෙතෙක් පකිස්තානු ජාවාරම්කරුවන් අතර ඉහළ පිළිගැනීමකට ලක්වූ ගණේමුල්ල සංජීව ඇතුළු සෙසු මත්කුඩු ජාවාරම්කරුවන්ට වඩා කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කල්ලියට පිළිගැනීමක් අතැයි වාර්තා වේ.

එබැවින් සෙසු ජාවාරම්කරුවන් කෙහෙල්බද්දර පද්මේගේ කල්ලි සාමාජිකයන් ඝාතනය කරිමින් ඔවුන්ව යටපත් කර සිය ස්ථානය ආරක්ෂා කරගැනීම සඳහා සැළසුම්කරන බව බුද්ධි අංශ අනාවරණය කර ගෙන තිබේ. ( ගයාන් කුමාර වීරසිංහ – දිනමිණ)

RelatedPosts

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඔස්කාර් සම්මාන ලාභි විශිෂ්ට නලු ජීන් හැක්මන්ගේත් ඔහුගේ බිරියගේ සහ සුරතල් බල්ලාගේත් මළ සිරුරු හමුවෙයි!

Next Post

ස්වාධීන කොමිෂන් සභාවල බලය ගන්න රජය කරන බලපෑම ගැන රාසමාණික්කම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කියයි!

Related Posts

පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-
පුවත්

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026
පුවත්

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!
  •   2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!
  • රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.