අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බන්ධනාගාර තදබදය සදුදා සිට අඩු කරන්න නීතිපති උපදෙස්

by Lanka Sara Editor
දෙසැම්බර් 1, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවූ හදිසි තත්වයන් මත බන්ධනාගාර තුළ ඇති තදබදය කඩිනමින් අඩුකිරීම සඳහා මීට පෙර දී ඇති උපදෙස් අනුව වැඩපිළිවෙළක් සකස් කොට ලබන සඳුදා සිට ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

ඒ අනුව අනිද්දාට (3) පෙර එම වැඩපිළිවෙළ සකස් කර අවසන් කරන ලෙසට පොලිස්පතිවරයාට නීතිපති විසින් උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

මෙම නියෝගය දී ඇත්තේ අධිකරණ අමාත්‍යවරයා විසින් නීතිපතිවරයා හමුවේ කළ ඉල්ලීමක් සලකා බැලීමෙනි.

අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ වසංගත තත්වය හමුවේ මතු වූ බන්ධනාගාර තදබදය ඉක්මනින් අඩු කිරීමේ හදිසි තත්වයන් මත ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ අනුව අද අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශක ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා සහ පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සහ ජේෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර යන මහත්වරු නීතිපතිවරයා හමුවී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

ලබන සඳුදා වන විට රක්ෂිත බන්ධනාගාරගත වූවන් හැකි පමණ ඇප මත නිදහස් කර යැවීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම සඳහා කටයුතු කළ යුතු බවට එකගතාව පළ විය.

මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදිකරුවන් සදහා නඩු පැවරීම සහ ඇප මත මුදාහැරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මීට පෙර පොලිස්පතිවරයාට නිර්දේශ ඉදිරිපත් කර ඇතත් එය මෙතෙක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වී නොමැති බවද බව ද කරුණු සොයා බැලීමේදී හෙළි වූයේ යැයි නීතිපතිවරයාගේ පාර්ශ්වය පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

භූමිදානය ඉල්ලා රෝහල්වල අත්හැර ගිය මල සිරුරු ජනපති අණින් ආදාහනයට…

Next Post

දිවුලපිටිය චූන් පාන් අලෙවි කරුවෙකුට සහ හෝටල් හිමියෙකුට කොවිඩ්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.