බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධික වර්ෂාවෙන් මහවැලි කෙත් බිම් රැසක් විනාශයි… හානි පූර්ණයට මානුෂික දැක්මකින් මැදිහත්වන්නැයි දිඹුලාගල නාහිමියන් රජයට කියයි!

by editor
ජනවාරි 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවට හා පැවති ගංවතුර තත්ත්වයට පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයේ ගොවීන්ගේ පීදෙමින් පවතින කුඹුරු බිම් විශාල ප්‍රමාණයක් විනාශ ඇති බැවින්, ඒ පිළිබඳව රජයේ අවධාන යොමු කර ගොවීන්ට සාධාරණ වන්දි මුදලක් හෝ ඔවුන් ශක්තිමත් කරවනා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස තමන් ජනාධිපතිතුමාගෙන්, කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු වත්මන් රජයෙන් ඉල්ලීමක් කරන බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ පැවසුහ.

රටටම බත සපයන පොළොන්නරුවේ ගොවීන් වන අලින්ගෙන් පීඩා විඳිමින් රැකගත් පීදුණු ගොයම දින හයක් පුරා ගංවතුරට හා වර්ෂාවට හසුවීම නිසා සිදුවී ඇති ව්‍යසනය මතුපිටින් පෙනනාවට වඩා ගැඹුරු සමාජ ආර්ථිකය ව්‍යසනයක් බව නාහිමියෝ පෙන්වා දුන්හ.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී අද 22 සවස මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් රාහුලාලංකාර නාහිමියන් එලෙස සඳහන් කලහ.

රජය යුද හමුදාව මැදිහත් කර ගනිමින් වී මිලදි ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අගය කරන බවත්, ගොවීන් වෙනුවෙන් එදා හඬක් නැගූ තමන් මෙවරද ගොවීන් වෙනුවෙන් පෙනී සිටිමින් පීඩාවට පත්ව සිටින ගොවීන්ට යම් සාධාරණයක් ඉටු කිරීම සම්බන්ධව මැදිහත්වන බවත් දිඹුලාගල නාහිමියෝ සඳහන් කළහ.

පළාතේ වෙහෙර විහාරස්ථානත්, මහා සංඝරත්නයත් ආරක්ෂා වෙන්නේ ගොවියා ආරක්ෂා වුවහොත් පමණක් බව උන්වහන්සේ පැවසුහ.

RelatedPosts

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

මැදපෙරදිග අර්බුදය ගිනිබත් කරන ඇමෙරිකාවේ න්‍යෂ්ටික දෙබිඩි පිළිවෙත!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෂම්මි ඉස්සරහ ජතික ජන බලවේග ආණ්ඩුව මෙච්චර ඇඹරෙන්නේ ඇයි… හේෂා ක්‍රීඩා ඇමතිගෙන් අසයි…

Next Post

කරාපිටිය රෝහල් කාර්ය මණ්ඩලයේ 120කට ඩෙංගු වැළඳිලා… රෝහල තුළදීම රෝගය වැළඳුන බවට සැකයක්!

Related Posts

පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-
පුවත්

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026
පුවත්

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!
  •   2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!
  • රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.