සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමාරු වූ ගැබිනි මව ගැන නොබලා දොස්තරයි හෙදියයි ෆෝන් එකෙන් මල් කඩාගෙන ඉඳලා… දරු ප්‍රසුතියේ දි කුළුඳුල් දරුවා මිය යෑම ගැන තාත්තා කෙනෙක් වව්නියා රෝහල ඉදිරිපිට විරෝධතාවයක!

by editor
අගෝස්තු 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

වවුනියාව රෝහලේදී ගැබිණි මවකගේ කුස තුළ සිටි දරුවා වෛද්‍යවරයාගේ හා කාර්ය මණ්ඩලයේ වරදින් මියගිය බව පවසමින් රෝහල ඉදිරිපිට ඊයේ (21 ) සවස විරෝධතාවයක් දියත් කොට තිබුණි.

මියගිය බිළිදාගේ පියා විසින් වවුනියාවේ සෞඛ්‍ය බලධාරීන්ට හා පොලීසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කොට තිබූ අතර වවුනියාව මහේස්ත්‍රාත්වරියද වවුනියාව මහ රෝහලට පැමිණ මෙම මරණය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදු කරණ ලදී.

මහේස්ත්‍රාත් පරීක්ෂණය

මියගිය බිළිදාගේ පියා පොලීසියට පවසා ඇත්තේ සිය බිරිද පලමු දරු ප්‍රසූතිය සඳහා වවුනියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ලබා දුන් එන්නතක් හේතුවෙන් බිරිදගේ ගර්භාෂයේ තරලය පිටතට පැමිණ ඇති බවයි.

මේ අවස්ථාවේදි ඇය වේදනාවෙන් පෙලුණු නිසා ඒ බව වෛද්‍යවරයාට දැණුම් දීමට යන විට වෛද්‍යවරයාත් හෙදියත් දුරකතන කණේ රඳවා ගෙන සිනා සෙමින් දුරකතන ඇමතුම් වලම රැදී සිටියා මිස තමන්ගේ දුක ඇසීමට ඔවුන් කාරුණික නොවූ බව පියා පවසයි.

පසුව තම බිරිදට ඇඟ පණ නැතිව ගොස් ඇඟ සීතල වන්නට පටන් ගත් අවස්ථාවේදී වෛද්‍යවරු කාන්තාව රැගෙන ගොස් දරුවා එළියට ගන්නා ලද නමුත් ඒ වන විටත් බිළිදා මියගොස් සිටි බව එම පියාගේ පැමිණිල්ලේ සඳහන් වෙයි.

මෙය වැරදීමක් නොව වගකීමකින් තොරව රාජකාරී කිරීම නිසා සිදු කරණ ලද වක්‍ර මිනීමැරුමක් බව ප්‍රකාශ කරණ පියා තමන්ට සාධාරණයක් ඉටු කරණ ලෙස ඉල්ලා සියලු බලධාරීන්ට පැමිණිලි ඉදිරිපත් කොට තිබේ.

වවුනියාව මහ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවයි.



නමුත් මියගිය දරුවාගේ පවුලේ ඥාතීන් හා හිතවත්තු වෛද්‍ය අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය පිළිගැනීමට නොහැකි බවත් ඔවුන් සියලු දෙනාම ඔවුන්ගේ සේවකයින් ආරක්ෂා කරන බවත් කියමින් රෝහල ඉදිරිපිට විරෝධතාවයක් දක්වා එම ස්ථානයට මාධ්‍යවේදීන් කැදවූහ.

විරෝධතාකරුවන පැවසුවේ උතුරේ සෞඛ්‍ය බලධාරීන් උතුරු පළාත් ආණ්ඩුකාරවරියගේ හිතවතුන් නිසා පරීක්ෂණ පැවැත්වීමෙන් පලක් නොමැති බවය.
පොලීසිය පැමිණ ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව පැය තුනකට පමණ පසුව විරෝධතාවය අවසන් විය.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති ධූර අපේක්ෂකයින්ගේ වත්කම් සහ බැරකම් මහජනයාට දැනගැනීම සඳහා ප්‍රකාශයට පත් කෙරේ!

Next Post

තලතා අපභ්‍රංශ බොරු කියලා පක්ෂෙ අත් හැරලා ගියේ දිස්ත්‍රික් නායකකම සම්බන්ධ ප්‍රශ්නයක් නිසා… එයා කළේ කැත වැඩක්… සුජීව සේනසිංහ කියයි!

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.