අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුදහමුදාපති වෙනුවෙන් පෙනීසිටිය හේතුව සජිත් හෙළිකරයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට පනවා ඇති ඇමරිකානු සංචාරක තහනම ඉවත් කිරීමට, මෙරටට පැමිණෙන ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගෙන් ඉල්ලා සිටින ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

අද පාර්ලිමේන්තුවේ දී  විපක්ෂනායකවරයා, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මේ බව කියා සිටියේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ද මේ පිළිබඳ දන්වන ලෙසයි.

දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා එහිදී පිළිතුරු දෙමින් කියා සිටියේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය පිළිගන්නා නමුත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙරට රණවිරුවන්ට එරෙහි චෝදනා එල්ල වන  ශ්‍රී ලංකාවට අහිතකර යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමට කටයුතු කරමින් මෙවැනි තහනම් පැනවීමේ වාතාවරණයක් ඇති කිරීමට කටයුතු කළේ  පැවැති ආණ්ඩුව බවයි.

හමුදාපතිවරයා වෙනුවෙන් එම තහනම පනවා පැය විසි හතරක් ගතවීමට පෙර විදේශ කටයුතු අමාත්‍යංශයේ ලෙස අවශ්‍ය පියවර ගත් අතර ශ්‍රී ලංකාවට අහිතකර ජිනීවා යෝජනාවේ සම අනුග්‍රාහකත්වය ඉවත් කරගැනීමට ද තම ආණ්ඩුව කටයුතු කළ බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මෙහිදී කීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ යුධ හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීමට ලොකුම දායකත්වය සැපයුවේ තමා බවත් ඒ පිළිබඳ අවශ්‍ය නම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ද ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් ද විමසන ලෙසයි.

එබැවින් හමුදාපතිවරයාට පනවා ඇති ඇමරිකානු සංචාරක තහනම ඉවත් කරන්නැයි ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයාගෙන් මුහුණට මුහුණ සිටියදී ඉල්ලන්න්නැයි යන ඉල්ලීම කිරීමට තමාට සාධාරණ අයිතියක් ඇති බව ද සජිත් ප්‍රේමදාස  මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් ආසාදිත තරුණයෙක කොස්ගොඩ රෝහලකින් පැන යයි.

Next Post

විපක්ෂයේ ඉඳන් විස්සට පක්ෂ වූ ඩයනා කවුද?

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.