මීමුරේ ප්‍රදේශයේ සංචාරයක් සඳ ගමන් කළ මෝටර් රථයක් අද (29) පුස්සේ ඇල ප්‍රදේශයේදි අඩි 20 ක් පමණ ප්‍රපාතයකට එම පෙරළියෑමෙන් සිදුවූ අනතුරින් රුසියන් ජාතිකයකු හා ශ්‍රී ලාංකික කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයින් 02 ක් තුවාල ලබා ඇත.
මිය ගිය අයවලුවන් වන්නේ යාරෝ (28) එන්.කේ.මාලනි චන්ද්‍රලතා (52 )යන අයයි
රියදුරු ඩි.එම්.යු.ජි.නිශාන්ත, උඩදුම්බර රෝහලේ ප්‍රතිකාර ගන්නා අතර නිමල් ගුණරත්න එනම් මියගිය කාන්තාවගේ පුරුෂයා මහනුවර ජාතික රෝහලට මාරු කර යවා ඇත.







