අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කවදාවත් පෙරහර සඳහා විදුලි බිලක් ගෙවීමට විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තුවක් එවා නෑ – පත්තිනි දේවාල බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර

by Lanka Sara Editor
ජූලි 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කිසිදු වසරක පෙරහර වෙනුවෙන් විදුලි බිලක් ගෙවීමට විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තුවක් එවා නොමැති බව බස්නායක නිළමේවරුන් ගේ සංගමයේ සභාපති, පත්තිනි දේවාල බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර මහතා පවසයි.

පෙරහර සමයේ භාවිත කරන විදුලිය වෙනුවෙන් විදුලි බල මණ්ඩලය මේ ආකාර ඇස්තමේන්තුවක් මහනුවර සතර මහා දේවාලවලට යොමු කළ ප්‍රථම අවස්ථාව මෙය බව ද ඒ මහතා කීය.

තමන් මේ වන විට වසර අටක් අඛන්ඩව බස්නායක නිළමේවරයෙකු ලෙස කටයුතු කරන බවත් ජනපතිවරු තිදෙනෙකු ඒ කාලය තුළ රට පාලනය කළ බවත් බස්නායක නිළමේ වරයා කීය

පෙරහර කිරීමට එක් දේවාලයට රුපියල් කෝටියක පමණ මුදලක් වැය කිරීමට සිදුව තිබිය දී විදුලි බිලත් දේවාල ය මත පැටවීම කනාගාටුවට කරුණක් බව ද බස්නායක නිළමේවරයා පැවසුවේය.

පෙරහර ට අදාළව නොව දේවාලයේ සාමාන්‍ය විදුලි බිලද දරනු ලැබුවේ රජය විසින් බවත් මණ්ඩලය මගින් කළ ඉල්ලීමකට අනුව විදුලි බල මණ්ඩලය ලබමින් සිටි පාඩුව සැලකිල්ලට ගෙන දේවාලවල මාසික විදුලි බිල දැනට මාස හයක කාලයක පටන් දේවාල මගින් ගෙවන බවත් හෙතෙම අවධාරණය කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා වැඩිම දායකත්වය ලබා දෙන්නේ දේවාල මගින් බවත් පෙරහර වීදී සංචාරය ආරම්භ කිරීමට පෙර පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පවත්වනු ලබන්නේ සිව් මහා දේවාල මූලිකත්වයෙන් බවත් ඒ මහතා කීය.

සෑම දිනකම පෙරහර වීදී සංචාරය අවසන් වීමෙන් පසු බිසෝ පෙරහර නමින් තවත් පෙරහරක් කරන බවත් මේ සියල්ල සිදු කරනු ලබන්නේ පෞරාණික චාරිත්‍ර ඉටු කරමින් රටට හා ජනතාවට සෙත් පතා බවත් බණ්ඩාර මහතා කීවේය.

රෑ පුරා පෙරහර චාරිත්‍ර ඉටු කරනු ලබන්නේ දෙවිහාමුදුරුවන් වෙනුවෙන් බවත් අවශ්‍යය නම් විදුලි ආලෝකය නොමැතිව පන්දම් එළියෙන් හෝ පෙරහර පැවැත්වීමේ හැකියාව තිබෙන බවත් කී ඒ මහතා පෙරහර නැරඹීමට එන ජනතාව වෙනුවෙන් නිසි ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයේ යුතුකමක් මෙන්ම වගකීමක් බව ද අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

20/20 ලෝක කුසලාන තරගාවලියේ අනියත වියදම් ගැන වෝහාරික විගණන වාර්තාව කාටත් පෙර ක්‍රිකට් ආයතනයට ලැබිලා

Next Post

ජම්මු කාශ්මීර ආණුකාරවරයා ඉන්දීය වූෂූ කණ්ඩායමට සුබ පතයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.