අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි තුන හමාරක රක්ෂණ මුදල ගන්න යාපනය කොළඹ සුඛෝපභෝගී බස් රථයට සැලසුම් සහගතව ගිනි තියලා…

by editor
ජූලි 5, 2023
in පුවත්
jaffna-bus
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ  සුඛෝපභෝගී බස් රථයක් ජූනි මස 30 වෙනිදා ගිනිගෙන  සම්පූර්ණයෙන්ම විනාශ වූයේ එහි අයිතිකරු විසින් බස් රථය සඳහා  ඇති රුපියල් කෝටි තුනක මුදලක් රක්ෂණාවරණය  ලබා ගැනීම සදහා ක්‍රියාත්මක කරණ ලද සූක්ෂම ක්‍රියාවකින් බවට තොරතුරු හෙළි වී තිබේ.

මෙම බස් රථය ගිනි ගැනීමට දින කීපයකට පෙර එම බස් රථය කොළඹ සිට යාපනයට පැමිණි අවස්ථාවේදී යාපනයේ ඉලුප්පයාඩි හන්දියේ පිහිටි ගරාජයකට දමා එහි ඉතා වටිනා කොටස් හා උපකරණද තවත් මෙවලම් කීපයක්ද ගලවා දමා ඇති බවට සාක්කි ලැබී තිබේ.

එම කොටස් සියල්ලම එම ගරාජයේ ගබඩා කාමරයකට දමා වසා  ඊට අගුල් දමා ඇති බවත් බස් රථයට අමතර මෙවලමක් සවි කොට එහි එන්ජිම අධික ලෙස රත්වීමත් සමගම ගිණි ගන්නා අන්දමට සකස් කොට තිබූ බවත් මේ වන විට හෙළි වී තිබේ.

ගිණිගත් බස් රථය යාපනයේ සිට පුත්තලම මදුරන්කුලිය දක්වා පැමිණ ඇති අතර පුත්තලමේදී තේ පානය කිරිමට බස් රථය නතර කරණ විට එහි  කිසිම දෝෂයක් පෙනෙන්නට නොති බූ බව  බොහෝ දෙනෙකු පොලීසියට ප්‍රකාශ කොට තිබේ.

බස් රථය එකවරටම ගිණි ගැනීම නිසා ඇති වූ සැකයක් මත පොලිසිය හා මෝටර්  රථ පරීක්ෂකවරු විසින් සිදු කරන ලද පරීක්ෂණයකදී බස් රථය සදහා  ඇති රුපියල් කෝටි තුනක රක්ෂණාවරණය ලබා ගැනීම සදහා බස් රථය උවමනාවෙන්ම ගිනි ගැනීමට සලස්වා ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම බස් රථය ගිනි ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු  තවමත් හමාර වී නොමැති අතර එම පරීක්ෂණ කටයුතු දිගටම සිදු වෙමින් පවතී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට ගැන වැඩක් නම් සලකා බලන්නම්… මන්ත්‍රී ධූරයවත් ආරක්ෂා කරගත නොහැකි ඔබ විපක්ෂය ගැන කරදර වෙන්න එපා… සජබ ජනපතිට කියයි!

Next Post

කන්දේ විහාරේ හාමුදුරුවනේ… මුතු රාජා ආයේ එන්නේ නෑ… ඇතා උපන් රටේ සැපෙන්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.