අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වන අලි රංචු දෙකක් පොලොන්නරුව පුද බිම් දෙකක් වනසති!

by editor
ජූනි 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොලොන්නරුව කන්දේගම, ධනංජය රජමහා විහාරස්ථානයට මෙන්ම සාගරමති පිරිවෙනට  අද (29) අලුයම කඩාවැදුණු වන අලි රංචුවක් පිරිවෙනේ බෝධීන් වහන්සේට, සංඝාවාස ගොඩනැගිලිවලට මෙන්ම සාමණේර භික්ෂුන් වහන්සේලා වැඩ සිටින කුටිවලට දැඩි හානි සිදුකර ඇති බව ධනංජය රජමහා විහාරාධිපති පූජ්‍ය කන්දේගම දිීපවංශාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් නිරන්තරව විහාරස්ථානයට කඩා පනින වන අලි රංචු නිසා  පිරිවෙනේ අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂුන් වහන්සේලා  25 නමකගේ ජීවිත අනතුරට පත්ව ඇති බවද දීපවංශාලංකාර හිමියෝ සඳහන් කළහ,

29 වෙනිදා අලුයම විහාරස්ථානයට කඩා වැදුණු වන රංචුව පොල්ගස්, හා ගෙවත්තේ සිටුවා තිබූ බෝග රැසක් විනාශ කර ඇති අතර,  සාමණේර භික්ෂූන් වහන්සේලා වැඩ සිටින කුඩා කුටිවලටත්, බීමට ජලය දමා තිබූ විශාල බූලී කිහිපයකට ද   දැඩි ලෙස හානි සිදුකර ඇති බව දීපවංශාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

ධනංජය රජමහා විහාරස්ථානයට නිරන්තරව පවතින වන අලි තර්ජනය පිළිබඳව වනජීවි නිලධාරීන් මෙන්ම දේශපාලන අධිකාරිය දැනුවත් කළ ද  ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පවසන දීපවංශලංකාර නාහිමියන් සඳහන් කළේ කුඩා සාමණේර භික්ෂුන් වහන්සේලාගේ ජීවිත අනතුරට පත්ව ඇති බවත්, ඒ සඳහා කඩිනම් ක්‍රියා මාර්ග ගෙන, වන අලි තර්ජන වලින් තම සාමණේර භික්ෂුන් වහන්සේලා ජීවිත මෙන්ම විහාරස්ථානය බේරා ගන්නා ලෙසත්ය

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කන්දේගම ධනංජය රජමහා විහාරස්ථ භූමියේ පිහිටා ඇති ධානිගල නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් පැමිණ රාත්‍රී කාලයේදී නවාතැන් ගන්නා බවත් ඔවුන්ගේද ජීවිත අනතුරට පත්ව ඇති බවත්, නවතා ඇති වාහනවලට වන අලින්ගෙන් මෙන්ම වඳුරන්ගෙන් රිලව්ගෙන් දැඩි ලෙස හානි සිදුවන බවත්  විහාරාධිපති ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්හ.

අප මේ පිළිබඳව ප්‍රදේශය භාර වනජීවී නිලධාරීන්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ විශාල වශයෙන් එළ හා මී ගවයන් ගාල් කර ඇති  බැවින්  වනෝද්‍යානයේ ආහාර හිගය නිසා මෙම වන අලි වැඩි වශයෙන් අසල ගම්මානවලට පැමිණීම වැළැක්විය නොහැකි බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වනසතුන්ගෙන් වන හානිය ගැන මින් පසු අපෙන් අහන්න ඒපා – කෘෂිකර්ම ඇමති

Next Post

ඉන්දියාවට ප්‍රෙඩේටර් 31ක් මිලදී ගැනීමේ සැලසුමක්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.