අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්තනායේ ප්‍රජාතන්වාදය රැදී තියෙන්නේ නූල් පොටක් මතයි

by Lankasara News
මැයි 19, 2023 - Updated on මැයි 22, 2023
in පුවත්
Imran Khan
Share on FacebookShare on Twitter

පාකිස්තානයේ ප්‍රජාතන්තවාදය හුදෙක් නූලිකන් එල්ලී ඇති තත්ත්වයකට පත්ව ඇති බවත් එරට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට හැකි එකම ආයතනය වන්නේ අධිකරණය පමණක් බවත් හිටපු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් අවධාරණය කරයි.

හිටපු අග්‍රමාත්‍යවරයා පසුගියදා ජාතිය අමතමින් පැවසුවේ, “අද අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නූලකින් එල්ලෙමිනුයි පවතින්නේ. එයත් පවතින්නේ අධිකරණ පද්ධතිය සුරක්ෂිතව පවතින තාක් පමණයි. ඒ නිසාම අධිකරණයට පහර දෙමින් එය විනාශ කිරීමේ දැඩි මාෆියාවක් පවතිනවා. ඉතින් මම මුලින්ම ජාතියෙන් ඉල්ලා සිටින්නේ අපේ අධිකරණය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ සිට ගන්නා ලෙසයි.” යනුවෙනි.

මෙහිදී ඉම්රාන් ඛාන් සිය ප්‍රබල ප්‍රතිවාදියෙකු වන සහ හිටපු අග්‍රමාත්‍යවරයෙකු වන නවාස් ෂරීෆ් සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ල කළේය. එහිදී ඔහු හිටපු අග්‍රමාත්‍ය ෂරීෆ් විසින් පාකිස්තානයේ අධිකරණ පද්ධතිය බිඳ දැමීමට කටයුතු කළ බවටද චෝදනා කලේය.

.”නවාස් ෂරීෆ් එවකට තුනෙක් දෙකක බුහතරයක් ඇතිව බලයට පත්වූ අවස්ථාවේදී ඊට අධිකරණය යම් ආකාරයකින් අභියෝගයක් වන බවට දැනගත් විගසම ඔහු කළේ ශ්‍රේෂ්ඨාධිකරණයට පහරදීමයි. එහිදී අගවිනිසුරුවරයාවට මුගුරු වලින් පහරදීමක් සිදුවුනා. ඒත් අපි අවබෝධකරගත යුතු වැදගත්ම කාරණය වන්නේ. ස්වාධීන අධිකරණය විනාශ කළ විට නිරාසයෙන්ම අපේක ස්වාධීනත්වයත් විනාශ වෙලා යන බව. මන්ද අපි සියලුදෙනාගේම මූලික අයිතවාසිකම් ආරක්ෂා කරන්නේ අධිකරණ ක්‍රමවේදයක් තුල පමණයි. ඒ නිසා අපි අධිකරණයේ ස්වාධීණ බව අනිවාර්යෙන්ම ආරක්ෂා කළයුතුයි.″ යනුවෙන්ද ඉම්රාන් ඛාන් වැඩිදුරත් සඳහන් කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Share69Tweet43
Previous Post

ජපාන ආරක්ෂක වියදම් වැඩි කිරීම චීනයේ ඇස් රතු කරයි

Next Post

ඇමරිකාව ටොංගා හී තානාපති කාර්යාලයක් අරඹයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.