කීර්ති ප්‍රනාන්දු –
ලාෆ් ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1290 කින් පහළ දමන බව එම සමාගම නිවේදනය කරයි .
ඊට අමතරව කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 516 කින් මිල අඩු කර ඇත .
ඒ අනුව ලාෆ් කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3990 ක් බවත් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1596 බවද එම සමාගම නිවේදනය කරයි







