කීර්ති ප්‍රනාන්දු –
මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අද( 04 )දින සිට 17 දින දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .
මෙම විශේෂ දුම්රිය සේවාව සාමාන්‍ය දුම්රිය සේවාවට අමතරව ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය වැඩිදුරටත් සඳහන් වේ .
එම විශේෂ දුම්රිය ධාවනයන්ට අදාළව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කාලසටහන පහත දැක්වේ .








