අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වනජීවී නිලධාරීන් සහ පරිසරවේදීන්   එපා කියද්දී නසීර් අහමඩ් ආධාර කරුවන් 26කට   වැලිමංකඩ 26ක් දෙන්න යයි!

by editor
අප්‍රේල් 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය  නිමල් ජයරත්න –

පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩදැමීමේ දෙවන අදියර සඳහා පොලොන්නරුව වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීනී   සහ පරිසරවේදීන් විරුද්ධත්වය ලිඛිතව ප්‍රකාශ කර තිබියදී ව නඅලි මෙන්ම වනසතුන් සැරිසරන මහවැලි ගඟේ ගඟේ දේවාල ප්‍රදේශයේ, වැලිමංකඩ විසිහයක්  සඳහා රජයේ දේශපාලන ආධාරකරුවන් 26 දෙනකුට  ඉතා කඩිනමින් ලබාදීමට සැලසුමක් ක්‍රියාත්මක වන බව පොලොන්නරුව වනජීවී නිලධාරීන් පිරිසක් සහ මංකඩලාභීන් පිරිසක් සඳහන් කළහ.

එම වැලි මංකඩ ලබාදීමෙන් ප්‍රදේශයට සිදුවන දැඩි පරිස ය විනාශය පිළිබඳ සහ පොළොන්නරුව නගරයට පානීය ජලය ලබා දීමේදී දී සිදුවන අර්බුදකාරී තත්තවයන් මාධ්‍ය මගින් හෙළිදරව්වත් කිරීමත් සමග එම වැලිමංකඩ ලබාදීමේ දීමේ වැඩසටහන හිටපු පරිසර අමාත්‍යවරයා හකුළාගත් බවත්, එම මංකඩ 26 නැවත වරක් තම හිතවතුන් 25 දෙනෙක් වෙත බෙදා දිමට වත්මන් පරිසර අමාත්‍ය නසීර් අහමඩ්       කටයුතු කරමින් ඇති බවත් වනජීවී නිලධාරීහු පෙන්වා දුන්හ.

වසරක් තුල වැලිමංකඩ 26 න් වැලි කියුබ් 161,130 ගොඩ දැමීමට වනජීවී දෙපාර්තමේන්තුව මගින් 2022.12.24 වෙනි දින භූවිද්‍ය හා පතල් කැණීම් කාර්යාංශයට ලිපියකින් යොමු කර ඇති බව  පොලොන්නරුව වනජීවි දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග හෙළි කළේය.

මනම්පිටිය ගගේ ගංවතුර කාලවලදී ගංගාව පිටාර ගැලිමෙන් ගම්මාන යට වන බවට අධිකරනයට අසත්‍ය කරුණු වාර්තා කරමින් මෙම වැලි ජාවාරම අඛණ්ඩව සිදු කිරීමට සැලසුම් සකස් කර ඇති බව එම ආරංචි මාර්ග හෙළි කළේය.

මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ මෙන්ම අගමැතිවරයාගේ සහ අනිකුත් අදාළ බලධාරීන්ගේ අවධානය යොමුකර මෙම දැඩි පාරිසරික විනාශය නතර කිරීමට අදාළ අංශවල අවධානය යොමු කරන ලෙස පොළොන්නරු වනජීවී  නිලධාරීහු සහ පරිසරවේදීහු ඉල්ලා සිටියහ,

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අප මේ පිළිබඳව පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ  නියෝජිතයකු යයි කියන මොහොමඩ් නසීම් හජ්මුල්ගෙන් දුර්ක දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ වැලි මංකඩ ලඟදීම ලබා නොදෙන බවත්, ඒ පිළිබඳව කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත්ය.

කෙසේ වෙතත් මෙම වැලිමංඩ ලබා දීමට ක්ෂේත්‍ර වනජීවී නිලධාරීන් ඇතුළු පොලොන්නරුව කාර්යාලයේ විශාල පිරිසක් එරෙහිවෙද්දී සහකාර අධ්‍යක්ෂවරයා ඒ සඳහා අනුමැතිය ලබා දී ඇතැයි ද වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් ඉදිරි දින දෙක තුළදී ඇරඹෙයි… අධ්‍යාපන ඇමති!

Next Post

උත්සව සමයට විශේෂ දුම්රිය… කාල සටහන මෙන්න…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.