අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන බව අමාත්‍ය කංචන විජේසේකර අද (29) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
එම මිල ගණන් සංශෝධනය වන්නේ මෙසේය.
- පෙට්‍රල් 92 රුපියල් 60කින් අඩු කෙරේ. (නව මිල: රු. 340/-)
- ලංකා ඔටෝ ඩීසල් රු. 80කින් අඩු වේ (නව මිල: රු. 325/-)
- පෙට්‍රල් 95 රුපියල් 135කින් අඩු කෙරේ. (නව මිල: රු. 375/-)
- සුපර් ඩීසල් රුපියල් 45කින් අඩු කෙරේ. (නව මිල: රු. 465/-)
- භූමිතෙල් රු. 10කින් අඩු වේ. (නව මිල: රු. 295/-)







