අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරි දින දෙක තුළ රටේම වෛද්‍යවරු වර්ජනයට නොකැඳවා  අද දිනය තුළ හෝ සාධාරණ විසඳුමක් දෙන්න… GMOA 

by editor
මාර්තු 13, 2023
in පුවත්
doctor-strike
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                          

රජය ගෙන යන අසාධාරණ බදු සංශෝධනයන් විරුද්ධව බස්නාහිර, දකුණ , මධ්‍ය සහ නැගෙනහිර පළාත්වල වෛද්‍යවරු අද උදේ 8.00 සිට ආරම්භ කළ වැඩ වර්ජනයන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ  සඳහන් කරයි.

රජයේ හිතුවක්කාර බදු ප්‍රතිපත්ති අසාධානර බැංකු පොලී ඉහළ දැමිම, රෝහල්වල පවතින උග්‍ර ඖෂධ හිඟය ඇතූළු කරුනු ගනනාවක් ඉලක්ක කර ගනිමින් ආරම්භ කල මෙම වැඩ වර්ජනයට හෙට (14)   සහ අනිද්දා (15) දිවයිනේ අනෙකුත් පළාත්වල වෛද්‍යවරුන්ද එකතු වන බව හෙතෙම පැවසීය.

මෙම පළාත්වල  පෞද්ගලික  චැනලින් සේවාවන් , පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයන් හි වෛද්‍ය සේවාවන් මුළුමනින්ම නතර වන බව ද සදහන් වේ. 

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන්ගෙන් සියයට 50ට අධික පිරිසක් සේවය කරනු ලබන්නේ අද වර්ජනය පැවැත්වෙන පළාත් හතර තුළ බවද සදහන් වේ.

අද පැවැත්වෙන වර්ජනයට ආයුර්වේද වෛද්‍යවරු, වෛද්‍යපීඨ පීඨාධිපතිවරු,  සංගමය නියෝජනය කරන පෞද්ගලික රෝහල්වල සේවය කරන වෛද්‍යවරු , විශේෂඥ වෛද්‍යවරු, ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරු සියලුම දෙනා එක්වන බව වෛද්‍ය විජේසිංහ   පැවසුවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

වෛද්‍ය වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද හදිසි ප්‍රතිකාර සේවාවන් සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් යොදවා ඇතැයි සඳහන් කරන සංගමය ළමා රෝහල් , පිළිකා රෝහල්, මාතෘ රෝහල්, හා වකුගඩු රෝහල්තුළ වර්ජනය ක්‍රියාත්මක නොකරන බව ද සඳහන් කරයි.

කෙසේ නමුත් අද දිනයේදී හෝ රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර පිළිගත විසදුමක් ලබා දීමට ලිඛිතව පොරොන්දු වෙන්නේ නම්  වර්ජන ක්‍රියාමාර්ගයන්ගෙන් බැහැර වීමට සූදානම් බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අප්‍රේල්වල ඉන්ධන මිල අඩුකරන බව ඇමති කාංචන කියයි!

Next Post

රනිල්ට ආදරේ නම් කට මැත නොදොඩා ඉන්න… සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව වජිරට කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.