අද රාත්රී 12 සිට පෙට්රල් ඔක්ටේන් 92 වර්ගයේ ලීටරයක මිල රුපියල් 30කින් වැඩි කර ඇතැයි ඛණිජ තෙල් නිතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව රුපියල් 370ට පැවති පෙට්රල් ලීටරයක මිල හෙට සිට රුපියල් 400ක් වනු ඇත.
නමුත් අනෙකුත් ඉන්ධනවල මිල ගණන්හි වෙනසක් සිදු නොවන බව ඛණිජ තෙල් නිතිග සංස්ථාව කියයි.








