අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාසෙකට වෛද්‍යවරු 50 -60ක් විදේශගතවීමට නිවාඩු ඉල්ලනවා… පිරිසක් නොදන්වා රට හැර ගිහින්…

ඉදිරියේ තත්ත්වය මීට වඩා බරපතල විය හැකි බව - GMOA කියයි!

by editor
පෙබරවාරි 1, 2023
in පුවත්
migration-overseas-doctors_
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ

විදේශගතවීමට නිවාඩු අනුමත කරවා ගැනීම සදහා මසකට වෛද්‍යවරු 50 – 60ක් දෙනා සෞඛ්‍ය අමාත්‍යංශයට අයදුම්පත් යොමු කරන බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ යොමුකරන අයදුම්පත් සඳහා නිවාඩු අනුමත කිරිම සැලකියයුතු ලෙස ප්‍රමාද වන බැවින් බොහෝ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශයට නොදන්වා විදේශගත වීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහගෙන් ලංකාසර කළ විමසුමකදී සදහන් කළේය.

වෛද්‍යවරුන්ගේ නිවාඩු නිසිලෙස කඩිනමින් අනුමත කර දීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් කටයුතු කරන්නේ නම් නිසි ක්‍රමවේදයට අනුව වෛද්‍යවරුන්ට විදේශ ගතවීමේ හැකියාව පවතින බව හෙතෙම පැවසුවේය.

රට තුළ උද්ධමනය දිනෙන් දින ඉහළ යාම රජය ක්‍රියාත්මක කිරීමට යෝජිත අසාධාරණ බදු ප්‍රතිපත්තිය , රෝහල්වල පවතින ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟය හේතුවෙන් රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි විම හේතුවෙන් වෛද්‍යවරුන් මෙසේ රටහැර යාමට පටන් ගෙන ඇතැයි වෛද්‍ය චමිල් පැවසුවේය.

මේ වන විට මොණරාගල රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයෙක් නොමැතිවිම, හේතුවෙන් අධිකරණ වෛද්‍ය කටයුතු සදහා මෘතදේහය රැගෙන මරණකරුගේ ඥාතීන්ට අම්පාරට යාමට සිදුව ඇතැයි පෙන්වාදෙන වෛද්‍යවරයා මහඔය මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් නොමැති විම හේතුවෙන් රෝගීන්ට එම සේවාව ලබා ගැනීම සඳහා දෙහිඅත්තකණ්ඩිය, පොළොන්නරුව හෝ අම්පාර රෝහල්වලට යාමට සිදුව ඇතැයිද සඳහන් කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

තිස්සමහරාමය, නුවරඑළිය , හා පානදුර රෝහල්වලද විශේෂඥ වෛද්‍යවරුන් නොමැති වීම බරපතල තත්ත්වයන් නිර්මාණය කරන බවද වෛද්‍ය චමිල් පැවසුවේය.

විශේෂඥ වෛද්‍යවරුන් සැලකිය යුතු පිරිසක් මේ වන විට රටහැර ගොස් ඇති අතර තවත් පිරිසක් සූදානමින් සිටින බවද පෙන්වාදෙන වෛද්‍ය චිජේසිංහ ඉදිරියේදී තවත් රෝහල් රැසක විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය ඇතිවීම වැලැක්විය නොහැකි බවද පෙන්වාදේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද සහ හෙට අහස සරසන අවුරුදු පනස් දාහකට වරක් පෘථිවිය අසලට එන කොළපාට වල්ගා තරුව

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල ඉහළට….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.