අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්දය පැවැත්වීම ගැන මටත් විශ්වාසයක් නෑ… අන්තිමේ දී මැතිවරණ කොමිසමේ සභාපති කියයි!

by editor
ජනවාරි 24, 2023
in පුවත්
Nimai-Punchihewa
Share on FacebookShare on Twitter

ඉදිරියේ දී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රට තුළ මතුවන වන විවිධ දේශපාලන සාධකවලින් මැතිවරණය පැවැත්වීම වැළැක්වීමේ උත්සාහයක් පවතින්නේදෝයි තමන් ට ද ප්‍රශ්නාර්ථයක් පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී පුංචිහේවා පවසයි.

ඊයේ (24) රාත්‍රි හිරු සලකුණ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉදිරියේදී පැවැත්වීමට දින නියම කර ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලනික වශයෙන් විවිධ සාධක ඉස්මතු වන බව සඳහන් කළ ඔහු එම සාධක පිළිබඳව සැලකීමේදී මේ තමන් ඇතුළු මේ රටේ ජනතාවට රජය මෙම මැතිවරණය පැවැත්වීම වළකාලීමට උත්සාහ ගන්නා බවට සාධාරණ ප්‍රශ්නාර්ථයක් මතුවන්නේ යයිද සඳහන් කළේය.

මැතිවරණ කොමිසම විසින් මේ වනවිට තේරීම් භාර නිලධාරීන් විසින් එකඟතාව පළ කරන ලද දිනය වන මාර්තු මස 09 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවත්වීමට ආදළ කටයුතු සම්පාදනය කරමින් පවතින බව ප්‍රකාශ කළේය.

මේ සඳහා මැතිවරණ කොමිසම මුලින් රුපියල් බිලියන 11ක් ඉල්ලා තිබූ බවත් අවසානයේ බිලියන 10ක ඇස්තමේන්තුවක් අනුව කටයුතු කරමින් සිටින බවද සඳහන් කළ අතර මේ වනවිට රජය අයවැයෙන් වෙන් කරන ලද මෙම බිලියන 10කමුදල ලබා දීමට අදිමදි කරන්නේ කෙසේද යන්න පිළිබඳව තමන්ටද ගැටලුවක් පවතින බව ඔහු කීවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එමෙන්ම ඔහු මෙහිදී තවදුරටත් සඳහන් කළේ අදාල රුපියල් බිලියන 10ම එකවර අවශ්‍ය නොවන අතර මූලික කටයුතු සඳහා රුපියල් බිලියන 3ක පමණ මුදලක් අවශ්‍ය බවයි.

මෙම මුදලවත් ලබා නොදෙන්නේ නම් එය ප්‍රශ්නයක් බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පින්නවලට අලින්ට දෙන පළතුරු සඳහා කොන්ත්‍රාත්කරුවන්ට කෝටි ගණනක් වැඩිපු ගෙවලා…

Next Post

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න බරපතල වැඩ සහිතව වසර 4ක් හිරේ…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.