සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මැදිහත් වීමකින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කරගත් ලෝක භාවනා දිනය අද!

by editor
දෙසැම්බර් 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ විශාල කාර්ය භාර්යයක් සහිතව ඉදිරිපත් වූ යෝජනාවක් සම්මත කරමින් දෙසැම්බර් 21 වන දින   “ලෝක භාවනා දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය කටයුතු කළේය.

ඓතිහාසික වශයෙන් වැදගත් වූ මෙම යොජනාව ශ්‍රී ලංකාව, ලිච්ටෙන්ස්ටයින්, ඇන්ඩෝරා, මෙක්සිකෝව, නේපාලය සහ ඉන්දියාව යන රටවල් හයක මූලික කණ්ඩායම විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කළේය.

“ලෝක භාවනා දිනය” යන මාතෘකාවෙන් යුත් එම L.27 යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2024 දෙසැම්බර් 6 වන දින සම්මත කර දෙසැම්බර් 21 ලෝක භාවනා දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය.

යෝජනාව මගින් සෞඛ්‍යය සහ යහපැවැත්ම සහ එහි විශ්වීයත්වය සඳහා භාවනාවේ දායකත්වය පිළිගෙන තිබේ. සියලුම භූගෝලීය කලාප සහ සංස්කෘතික පසුබිම්වලින් රාජ්‍ය හැත්තෑ එකක් (71) ඒකසම්මුතියෙන් සම්මත වූ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීය.

යෝජනාව සම්මත කර ගැනීමට තුඩු දෙන සාකච්ඡා සඳහා පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මෙම ඓතිහාසික අවස්ථාව සැමරීම සඳහා නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය විසින් ඊයේ (20 ) මෙම යෝජනාව ඉදිරිපත් කළ මූලික රටවල් සමූහයේ පළමු සැමරුම් උත්සවය පවත්වන ලදී.

සුගීෂ්වර ගුණරත්න සහ ආචාර්ය ටෝනි නාඩර් සභාව අමතමින්…

“භාවනාව – 21 වන සියවසේ එහි විශ්වීයත්වය සහ අදාළත්වය” යන තේමාව යටතේ මෙම වැඩසටහන පවත්වනු ලැබුවේය. මෙම උත්සවය හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ආචාර්ය ටෝනි නාඩර්ගේ ප්‍රධාන දේශනය සමඟින් නූතන ජීවිතය සඳහා භාවනාවේ අදාළත්වය සහ ප්‍රතිලාභ අවධාරණය කිරීම කෙරෙහි අවධානය යොමු කළේය.

ගෝලීය වශයෙන් පිළිගත් භාවනා විශේෂඥ. ආචාර්ය නාදර් සිය දේශනය අතරතුර භාවනාව ප්‍රගුණ කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන සහ ඒ පිළිබඳව කරන ලද විද්‍යාත්මක අධ්‍යයනයන් ඉස්මතු කළේය.

“භාවනා කිරීම සුඛෝපභෝගී දෙයක් නොවේ, එය අවශ්‍යතාවයකි” යනුවෙන් ඔහු සඳහන් කළේ භාවනාවෙන් නූතන ජීවිතයට ඇති ප්‍රතිලාභ ඉස්මතු කරමිනි.

යෝජනාවේ ප්‍රධාන අනුග්‍රාහකයන් නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ නිලධාරි සුගීෂ්වර ගුණරත්න, පිළිගැනීමේ ප්‍රකාශය ඉදිරිපත් කළේ යෝජනාව සම්මත කර ගැනීමෙන් අවසන් වූ පසුබිම් ක්‍රියාවලිය සිහිපත් කරමිනි.

ඉන් අනතුරුව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටූර්ක් ගේ වීඩියෝ පණිවුඩයක් සහ ඇන්ඩෝරා, නේපාල,  මැක්සිකෝ සහ ඉන්දියා යන රටවල නියෝජිතයින්ගේ ප්‍රකාශයන් ද නිකුත් විය.

මෙම උත්සවය මෙහෙයවනු ලැබුවේ නිත්‍ය  නියෝජ්‍ය නියෝජිත මිරියම් ඔහ්රි විසිනි.

උත්සවයේ YouTube වීඩියෝව මෙතැනින් ප්‍රවේශ විය හැක:
https://www.youtube.com/live/41tN2FtDzwA?si=0Z68XG1aWBYs3TQR

Tags: නවතම
Share69Tweet43
Previous Post

හැටන් සිට මහනුවර එන බස් එකක් ප්‍රපාතයකට පෙරළෙයි…. 3ක් මරුට… මගීන් සියලු දෙනාටම තුවාලයි…

Next Post

සෞඛ්‍ය ඇමති නලින්ද සමග ගැටුන මොරටුව වෛද්‍ය පීඨයේ පීඨාධිපති ඉල්ලා අස්වීමට සැරසෙයි…

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.