පොලිසිය ආරක්ෂක ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මිද්දෙනිය ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලැබී තිබේ.
පසුගිය 18 වැනිදා සිදුවූ මේ ඝාතනයට සම්බන්ධ සැකරුවන්වන ජීවන්, නේවි රුවන් සහ සිඟිති කළු යන පුද්ගලයින් තිදෙනාගෙන් මෙසේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබුනේය.
ඔවුන් මේ වනවිට අඟුනකොලපැලැස්ස සහ මිද්දෙණිය පොලිස් ස්ථානවල රඳවා තබාගෙන ඇත.







