සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර අනිවත්තේ ගණිකා මඩමක් පවත්වාගෙන ගිය බස්නායක නිලමේ ගේ බිරියට නීතිය ක්‍රියාත්මක කරන්න… මිගෙට්ටුවත්තේ සුසීම හිමියෝ ජනපතිට ලියති!

by editor
පෙබරවාරි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ගණිකා මඩමක් පවත්වාගෙන ගොස් පොලිසියට හසුවූ මහනුවර පිටිසර දේවාලයක බස්නායක නිලමේ ධූරය දරන තැනැත්තාගේ බිරියට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්  අස්ගිරි පාර්ශවයේ පුත්තලම් දිසාවේ ප්‍රධාන සංඝනායක මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියෝ ජනාධිපතිවරයාටත් පොලිස්පතිවරයාටත් ලිඛිත දැන්වීමක් කර තිබේ.

උන්වහන්සේ පවසන්නේ මෙම බස්නායක නිලමේගේ බිරිය සහ කාන්තාවන් දස දෙනෙක් අනිවත්ත ප්‍රදේශයේදී පොලිස් අත් අඩංගුවට පත් වන්නේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑම පිළිබඳ චෝදනා මත බවය.

එහෙත් බස්නායක නිලමේ තමන්ගේ සිවිල් බලය භාවිතා කර සිද්ධිය යට ගසා ඇති බවත්, නීතිය සියල්ලන්ටම සමාන නම් බස්නායක නිලමේත් ඔහුගේ බිරියත් එම නීතියට යටත් විය යුතු බවත් සුමිත්ත හිමියෝ පෙන්වා දෙති.

මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් ජනාධිපතිවරයා සහ පොලිස්පතිවරයා වෙත යැවූ ලිපිය මෙසේය. එ

ජනාධිපතිතුමනි , පොලිස්පතිතුමනි,

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

බස්නායක නිලමෙවරයකුගේ බිරියගේ ගණිකා මඩමෙි සිද්ධිය යටපත් කිරිම සම්බන්ධයෙනි.

දේවාලවල සමහර බස්නායක නිලමේවරුන් පිළිබඳව විවිධ විෂමාචාර චෝදනා මෙන්ම ඔවුන්ගේ බිරියන්ගේ නොමනා හැසිරිම් නිසා බස්නායක නිලමේ යන නාමයටත් මේ වනවිට දැඩි ලෙස හානි සිදුවි තිබේ.

මහනුවර පැත්තේ පිටිසර දේවාලයක බස්නායක නිලමෙවරයකු මෙන්ම ඔහුගේ බිරිය පොලිසියට බලපෑම්කළ සිදුවිමක් මෑතකදි අසන්නට ලැබුනු අතර එය ජනමාධ්‍යයෙන්ද ප්‍රචාරය විය.

එසේම මහනුවර ප්‍රධාන දේවාලයක බස්නායක නිලමෙවරයකුගේ බිරිය අනිවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වැටලුවේ මීට මාස දෙක තුනකට පෙරදිය.

එහිදි බස්නායක නිලමේගේ බිරිය ඇතුළු කාන්තාවන් දස දෙනකු පමණ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

නමුත් මෙම බස්නායක නිලමේවරයාගෙ බලපෑම මත පොලිසිය මෙම සිද්ධිය යටගසා තිබේ.

නිීතිය කාටත් සමානනම් බස්නායක නිලමේලාට හා ඔවුන්ගේ බිරියන්ට රටේ වෙනම නීතියක් තිබිය නොහැකිය. මෙම සිද්ධින් හමුවේ සමස්ත ලංකා බස්නායක නිලමෙවරුන්ගෙ සංගමයද මුනිවත රකිනු පෙනේ.

එසේ හෙයින් මේ සම්බන්ධයෙන් නිසිලෙස නීතිය ක්‍රියාත්මක කරවන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

තෙරුවන් සරණයි

මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමි

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිද්දෙණිය ඝාතන සැක කරුවන් දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබෙයි!

Next Post

හිටපු ජනපතිවරු විදේශ සංචාරවලට වියදම් කළ හැටි හරිනි හෙළි කරයි…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.