බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මට ඡන්දය දෙන්න… මා  ජනාධිපති කරන්න… දෙමළ ජනතාවගේ සියලුම ප්‍රශ්න විසඳනවා.. සජිත් දෙමළ දේශපාලන පක්ෂවලට පොරොන්දු වෙයි! කිව්ව පලියට සහය දෙන්න බෑ,… දෙමළ පක්ෂ පවසයි!

by editor
අගෝස්තු 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

තමන් ජනාධිපතිවරයා වශයෙන් ජයග්‍රහණය කළහොත් දෙමළ ජනතාවගේ ප්‍රශ්න සියල්ලම විසදා දෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දෙමළ පක්ෂ නියෝජිතයින්ට කොළඹදී පොරොන්දු වූ බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා අද ( 14 ) පැවසීය.

මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ දෙමළ පක්ෂ කීපයක මන්ත්‍රීවරු හා නායකයින් පිරිසක් කොළඹදී ජනාධිපතිධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවීමෙන් පසුවය.

තමන් මේ දක්වා රටේ අගමැති තනතුර හෝ ජනාධිපති තනතුර හොබවා නොමැති බවත් පලමු වතාවට ජනාධිපතිවරයෙකු වීම පිණිස නාම යෝජනා ලබා දි ඇති බවත් සජිත් ප්‍රෙමදාස දෙමළ මන්ත්‍රීවරුන්ට පවසා ඇත.

කෙසේ හෝ තමන් ජයග්‍රහණය කලහොත් මේ රටේ දෙමළ ජනතාවට ඇති සියලුම ප්‍රශ්න ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හානියක් නොවන අන්දමට විසඳා දෙන බවට ඔහු පොරොන්දු වී තිබේ.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

දෙමළ ප්‍රශ්න විසදීම පිණිස පළාත් සභා ක්‍රමය ප්‍රයෝජනයට ගෙන එම පළාත් සභා වලට වැඩි බලතල ප්‍රමාණයක් ලබා දීමට තමන් අපේක්ෂා කරණ බව සජිත් ප්‍රේමදාස සඳහන් කළ බවද අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා පැවසුවේය

දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා විශේෂ කාර්ය බළකායක් පිහිටුවා තම සෘජු අධීක්ෂණය යටතේ සියලු ගැටලුවලට විසඳුම් ලබා දෙන බවට ද ඔහු පොරොන්දු වූ බව පැවසූ මන්ත්‍රීවරයා තමා ජාතිවාදියෙකු නොවන බවත් දෙමළ ජනතාව ගැන සලකා බැලිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළ බවද කියා සිටියේය.

මේ නිසා ජනාධිපතිරණයේදී තමන්ට සහය ලබා දෙන මෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියත් සහභාගී වූ දෙමළ පක්ෂ නියෝජිතයින් ඔහුගේ එම ඉල්ලීම ගැන මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පක්ෂයේ ජනාධිපති අපේක්ෂකම දෙන්න ජනක රත්නායකගෙන් කෝටි තුනක අල්ලසක් ඉල්ලූ එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් අත් අඩංගුවට!

Next Post

තව පොඩ්ඩෙන් හික්කඩුව ලේ විලක්… ගිනි අවිය පත්තු නොවී මිනී මරුවන්ගේ මරණ වරෙන්තුවෙන් බේරුණ හැටි… ( වීඩියෝ සහිතයි)

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.