අඟහරුවාදා, ජූලි 7, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

A-9 මාර්ගයේදී පාසල් වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටෙයි: සිසුන් 17ක් සහ රියදුරු තුවාල ලබා රෝහලට

by editor
ජූනි 15, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

කටුගස්තොට, කළුගල ප්‍රදේශයේදී ඒ-9   ප්‍රධාන මාර්ගයේ අද (ජූනි 15) පස්වරු 2:00 ට පමණ දරුණු රිය අනතුරක් සිදුව තිබේ.

පාසල් සිසුන් පිරිසක් රැගෙන යමින් තිබූ පාසල්  වෑන් රථයක් සහ මහනුවර දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එකිනෙක මුහුණට මුහුණ  ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී පාසල් වෑන් රථය සහ පෞද්ගලික බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවන්ගෙන් ධාවනය වෙමින් තිබූ බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් පාසල් සිසුන් 17 දෙනෙකු සහ වෑන් රථයේ රියදුරු තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් කඩිනමින් කටුගස්තොට ප්‍රාදේශීය රෝහලට සහ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.

අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කටුගස්තොට පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඒ-9 වැනි කාර්යබහුල මහා මාර්ගවල පාසල් ප්‍රවාහන සේවා ඇතුළු වාහන විශාල ප්‍රමාණයක් ධාවනය වන බැවින්, මාර්ග ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතු බව මෙම අනතුරින් නැවතත් පසක් වේ.

RelatedPosts

ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!

පාලනය කළ තත්ත්වය අද උදේ යළි උත්සන්න වන්නේ කෙසේ ද?… විමර්ශන අංශවල දැඩි අවධානයට… දැන් මරණ 27ක්…

මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

විශේෂයෙන්ම පාසල් නිමවන වේලාවන්හිදී රියදුරන් වඩාත් කල්පනාකාරීව සහ ප්‍රවේශමෙන් වාහන ධාවනය කළ යුතු බව බලධාරීන් අවධාරණය කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

Next Post

ඇමෙරිකාව සහ ඉරානය අතර මූලික අවබෝධතා ගිවිසුම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ  අත්සන් තැබේ… භෞතිකව  නිල අත්සන් තැබීම සිකුරාදා ජිනීවාහිදී!.

Related Posts

negambo-prison
පුවත්

මීගමුව බන්ධනාගාර කැරැල්ලේ මියගිය අය හඳුනා ගැනීමට ඥාතීන්ට අවස්ථාව; පශ්චාත් මරණ පරීක්ෂණ අදයි!

ජූලි 7, 2026
GOTA
පුවත්

ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!

ජූලි 6, 2026
පුවත්

පාලනය කළ තත්ත්වය අද උදේ යළි උත්සන්න වන්නේ කෙසේ ද?… විමර්ශන අංශවල දැඩි අවධානයට… දැන් මරණ 27ක්…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
negambo-prison

මීගමුව බන්ධනාගාර කැරැල්ලේ මියගිය අය හඳුනා ගැනීමට ඥාතීන්ට අවස්ථාව; පශ්චාත් මරණ පරීක්ෂණ අදයි!

ජූලි 7, 2026
GOTA

ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!

ජූලි 6, 2026

පාලනය කළ තත්ත්වය අද උදේ යළි උත්සන්න වන්නේ කෙසේ ද?… විමර්ශන අංශවල දැඩි අවධානයට… දැන් මරණ 27ක්…

ජූලි 6, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • සුරේෂ් සලෙයිගේ CID විමර්ශකයින් වෙනස් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි: රහසිගත ප්‍රකාශයක් දීමේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • පරිගණකයේ සහ දුරකථනයේ මුර පද ලබාදෙන ලෙස ලද අධිකරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට සලේ සූදානම්!

    172 shares
    Share 69 Tweet 43
  • සතුරු ප්‍රහාර මැද අප්‍රිකාවේ දී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර මෙහෙයුම!

    172 shares
    Share 69 Tweet 43
  • ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගමුව බන්ධනාගාර කැරැල්ලේ මියගිය අය හඳුනා ගැනීමට ඥාතීන්ට අවස්ථාව; පශ්චාත් මරණ පරීක්ෂණ අදයි!
  • ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!
  • පාලනය කළ තත්ත්වය අද උදේ යළි උත්සන්න වන්නේ කෙසේ ද?… විමර්ශන අංශවල දැඩි අවධානයට… දැන් මරණ 27ක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.