සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තල්පේ වෙරළේ ඉදි වෙන Icon V Talpe ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

by Lanka Sara Editor
ජනවාරි 26, 2026 - Updated on පෙබරවාරි 1, 2026
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල නගරයට සහ දක්ෂිණ අධිවේගී මාර්ගයට මිනිත්තු කිහිපයකින් ළඟා විය හැකි දුරකින් තල්පේ ස්වභාවික පිහිනුම් ප්‍රදේශය ඉදිරිපිට පිහිටි මෙම නිවාස ව්‍යාපෘතිය දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ට ප්‍රමුඛ තෝරා ගැනීමක් වනු ඇත. නිවාස සංකීර්ණයේ ගෘහ භාණ්ඩ සහිත අංග සම්පූර්ණ නිවාස ඒකක 227න් සැළකිය යුතු සංඛ්‍යාවක් මේ වන විටත් මිල දී ගෙන හෝ වෙන් කරවා ගෙන තිබීම ඊට සාක්ෂි දරයි.

මහල් 17කින් සමන්විත Icon V Talpe ඉන්දියන් සාගරයේ සුන්දරත්වය උපරිම ලෙස විඳීමට නේවාසිකයන්ට ඉඩ සළසමින් V හැඩයෙන්  ඉදි කර තිබේ. එහි ඇති එකිනෙකට වෙනස් නිවාස ඒකක වර්ග සංඛ්‍යාව හයකි. ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සමග සුව පහසු ජීවන අත්දැකීමක් බලාපොරොත්තු වන අයකුට ඇති තෝරා ගැනීම් අතර එය ඉහළින්ම තිබේ. පාරිභෝගිකයන්ට මුහුදට මුහුණලා පිහිටි පිහිනුම් තටාකය, වෙරළ තීරය සඳහා වන පහසු හා සෘජු ප්‍රවේශය, අලංකාර හා නිහඬතාවෙන් පිරුණු විවේකාගාර සහ සුව පහසුව හා නවීනත්වය එකට කැටි කර ගත් අභ්‍යන්තර සැළැසුම් වැනි පහසුකම් රැසක් අත්විඳිය හැකිය. නේවාසික සහ ආයෝජන යන අංශ දෙකටම අදාළව නිර්මාණය කර ඇති Icon V Talpeහි නිවාස ඒකක ස්ථිර පදිංචිය හා නිවාඩු අවශ්‍යතා සඳහා දීර්ඝ කාලීන සහ කෙටි කාලීන බදු පදනම මතද  ගැනීමට අවස්ථාව තිබේ. මෙරට ඉහළම සංචාරක ආකර්ෂණයක් සහිත දකුණු වෙරළ තීරයේ පිහිටි සුඛෝපබෝගී නිවාස සංකීර්ණයක නිවාස ඒකකයක පදිංචි වීමට හෝ ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සහ විදේශිකයන්ට මෙය කදිම තෝරා ගැනීමකි. ගෘහ විද්‍යාත්මක නවෝත්පාදනයට, අනර්ඝත්වයට සහ තිරසාරත්වයට මුල් තැන දෙමින් ඉදි කර ඇති එය මෙරට නේවාසික ඉදි කිරීම් ක්ෂේත්‍රයේ හැරැවුම් ලක්ෂ්‍යයක් වනු ඇත. ලංකාවේ එතෙක් මෙතෙක් ඉදි වූ අපාර්ට්මන්ට්වලට වඩා නවමු අත්දැකීමක් සපයමින් ලංකාවේ පළමු වරට සංචාරක මණ්ඩලයේ නිර්දේශය අනුව ඉදි වෙන මෙය මානසික නිදහස සමග ඉහළ ආදායමක් ලැබීමට පාරිභෝගිකයන්ට  අවස්ථාව උදා කරයි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Share69Tweet43
Previous Post

දකුණු මුහුදේ දී දෙවිඳු සහ චූටි මල්ලී ධීවර යාත්‍රා දෙකට කෝටි 450ක මත්කුඩු සැපයූ දිලීෂ 3 ධීවර යාත්‍රාව සැකකරුවන් 05ක් සමග අත් අඩංගුවට…

Next Post

මරදන්කඩවල අනතුරකින් විදෙස් යුවලක් ඇතුළු 09ක් රෝහලේ… විදෙස් යුවලට බරපතලයි…

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.