පෞද්ගලික අංශයේ අඩවැටුප් එකඟතාවය දෙසැම්බරය තෙක් දීර්ඝ කෙරේ

කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වූ කඩාවැටීම හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් වූ එකඟතාව ලබන දෙසැම්බර් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

සේවායෝජකයන්, සේවක වෘත්තීය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කාර්ය සාධක බළකායක් මේ පිළිබඳව පත්කර තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම බලකාය විසින් එකඟ වූ කරුණු පහත දැක්වේ.


Exit mobile version