ඇඳිරි නීතිය මැද හෙට සිට කොටස් වෙළෙඳපොළ වැඩ

කොටස් වෙළෙඳපොළ මෙහෙයුම් හෙට (02) සඳුදා සිට සුපුරුදු පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවතින වසංගත තත්වයේ බලපෑමෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමිණි.

Exit mobile version