41 වැනි කොවිඩ් මරණයත් රජය විසින් වාර්තා කර ඇත. මියගොස් ඇත්තේ රාගම ප්රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවස තුළ දීම මිය ගොස් ඇත. ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දීය.
දීරඝ කාලීනව පැවති පිලිකා රොගී තත්වය කොවිඩ් 19 ආසාදනය වීමෙන් උත්සන්න වී ඇති බව මරණ පරීක්ෂණයේ දී කීවේය.