1965 දී මිල දී ගත් මුල්ම රථය අගමැතිට උපන්දින තෑග්ගක් ලෙස ලැබේ…

මාතර සම්පත් –

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ   1965 වර්ෂයේ ප්‍රථම රැකියාවෙන් උපයාගත් මෝටර් රථය පසු කාලීනව එම් .එස්. අමරසිරි  සන්තකයේ පුරා වසර පනහකට අධික කාලයක් තිබී ඇත.
එම් . එස් අමරසිරි ගේ විවාහ උත්සවයේදී භාවිතකල මංගල රථයද මෙය වූ අතර මෙම රථය අමරසිරි පවුලේ ඉතා වදගත් අවස්ථා රැසකට තුඩු දුන් වාහනයකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එබැවින් ඔවුන් සන්තකයේ පවතින ඉතා වටිනා ⁣වස්තුවක් ලෙස ආරක්ෂා කරගෙන තිබූ මෙම මෝටර් රථය අගමැති මහින්ද රාජපක්ෂ ගේ උපන් දිනය වෙනුවෙන් නැවත් උපන්දින ත්‍යාගයත් ලෙස පිරිනමා ඇත්තේ එම්. එස්. අමරසිරි මහතාගේ පුතුන් විසිනි…

Exit mobile version