හිත රිදුනා නම් සමාවෙන්න… ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය!

කීර්ති ප්‍රනාන්දු –

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ජාතික කොඩිය පිටපත් කර සාදන ලද මුව ආවරණයක් පැලදීම තුළින් පෙන්නුම් කරනු ලැබුවේ සභාපතිවරයා ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ගෞරවය හා ආදරය බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති වරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

මෙම සිදුවීමෙන් කිසියම් පාර්ශ්වයකට සිත් සිදුවීමක් වූයේ නම් හෝ සමාජය වැරදි මතයක් ගොඩ නැගුණේ නම් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හා ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් සමස්ත ශ්‍රී ලංකා ජනතාවගෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමාව ඉල්ලා සිටින බව එම නිවේදනයේ සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය පහතින් දැක්වේ


Exit mobile version