හමුදා පුහුණුව දෙන බවට ඇමති කී කතාව ගැන යුද හමුදාව දැනුවත් නෑ…

යුද හමුදාපති කියයි...

නතාෂා නෙත්මිණි –                                                    

වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනාට හමුදා පුහුණුවක් ලබා දෙන බවට රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කලද ඒ සම්බන්ධයෙන් යුධහමුදාව හෝ ත්‍රිවිධ හමුදාව දැනුවත් කර නොමැති බව ජනරාල් ශවේන්ද්‍ර සිල්වා  සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජයේ ප්‍රතිපත්තියක් ලෙස එවැනි පුහුණුවක් ලබා දීමට  ඉදිරියේදී කටයුතු කරන්නේ නම් ඒ පිලිබඳව ඉදිරියේදී දැනුම් දෙනු ඇතැයි ජනරාල්වරයා පැවසීය.

Exit mobile version