සේවිකාවකට පහරදුන් RDA ඉංජිනේරුවා අත්අඩංගුවට

අදාළ ඉංජිනේරුවරයා පහරදීම සිදුකරන අවස්ථාවේ

සිය කාර්යාලයේ සේවය කරන සේවිකාවකට අමානුෂික ලෙස පහරදුන් වීඩියෝවක් සමාජ මාධ්‍ය සහ මාධ්‍යයේ පළවීමෙන් පසු එම පහරදීම සිදුකළ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයා ගම්පහ දී අද අත්අඩංගුවට ගෙන තිබේ.

උඩුගම්පළ කාර්යාලය අනුයුක්තව සේවය කරන මෙම ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ පොලිසියේ නිලධාරීන් විසිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පහර දීම සමාජයේ මතභේදයට තුඩුදුන් අතර ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරු ද ප්‍රකාශ නිකුත් කර තිබුණි.


Exit mobile version