වාර්තා නිකුත් කළ පී.සී.ආර් පරීක්ෂණ වලින් තුනෙන් එකක් “පොසිටිව්“…

covid-sri-lanka-testing

දැනට  මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධව ගම්පහ දිස්ත්‍රික්කය තුළ වාර්තා නිකුත් කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ 3587න් පීසීආර් ආසාදිතයන් 970ක් වාර්තා වී ඇති බව ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුනිල් ජයලත් පවසයි.

ඔහුට අනුව දල වශයෙන් පී.සී.ආර්. පරීක්ෂණ කළ සමස්ථයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ආසාදිතයන්  බවට වාර්තා වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවත්  පරීක්ෂණ 1770ක ප්‍රතඵළ නිකුත්  වීමටඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.


Exit mobile version