රනිල් කුලසිංහ හා මේනකා පීරීස් ගේ යුග දිවියට තිත…

ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපළක් වන රනිල් කුළසිංහ හා මේනකා පීරීස්ගේ විවාහය කටූගෑමට ආසන්න බව වටින්ගොඩින් ආරංචි වුණා.

ඔවුන් දෙදෙනා දැනට දෙපැත්තක ජීවත්  වන බව ඔවුන් දෙපළගේ සමීපතයන් පවසනවා.ඒ කොහොම වුනත් රනිල් මේනකාගේ දික්කසාදයට හේතුව තවම එළිවෙලා නැහැ.

රනිල් සමග අතිනත ගැනීම මේනකාගේ තෙවැනි විවාහය බව මේ වෙනකොටත් කාටත් නොරහසක්. ඇය රංගන ශිල්පිනියක් වීමට ප්‍රථම විවාහක බිරියක් වුවත් රංගනයට පැමිණීමෙන් පසු ඇය නැවත මහාචාර්ය වරයෙකු සමග අතිනත ගනු ලැබුවා. ඒ විවාහයටද තිත තබමින් ඇය කලා ලොව තරුවක් වන රනිල් සමග නැවත් අලුත් දිවියක් ආරම්භ කරනු ලැබුවා. එයටත් කණකොකා හඬවන කාලය ඇවිත් තිබෙනවා.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රනිල් කුලසිංහ දික්කසාදය ප්‍රතික්ෂේප කරන ලෙස මේනකාගෙන් ඉල්ලුවත් ඇයට දික්කසාදය අවශ්‍යම බව තරයේ කියා සිටින බව දැන ගන්නට ලැබුණා.

Exit mobile version